~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගියර් රේශියෝස් වෙනස් :D
    rpm වෙනස් වෙන්නත් පුලුවන් ,
    සාමාන්‍යයෙන් ගියර් වැඩි වෙන තරමට ඇක්සිලරේශන් වැඩි කරන්න පුලුවන්, මොකද්ද එන්ජින් මැක්සිමම් පවර් එකේම ගොඩක් වෙලාවකට ඉන්ඩ පුලුවන් , හැබැයි ඕකට ගියර් 10ක් දැම්මයි කියල ඇක්සිලරේශන් එක වැඩි වෙන්නෙ නෑ:nerd: , ගියර් මාරු කරන්ඩ වෙලා යන හින්දා,

    ලොකු තව ගියර් එකක් දැම්මොත් ස්පීඩ් යන්න පුලුවන් වෙයි, ඒත් ශුවර් නෑ ඕකට යන්නත් උපරිම ස්පීඩ් එකක් තියෙනවනෙ වාත ප්‍රතිරෝදෙ හින්ද :confused::confused:

    gear maru kirime wegaya riderge dakshatawaya matane.100m walin adala wege aran gear 6ma kadana aya onataram innawa.

    pulsar 1 gear 5 dala maximum 117 nam discovery 1ta tawa gear 1k dammoth 150ta yanna puluwanne.mage cd 90ta tawa gear 1k dammoth 100ta yanna puluwanne.
    pulsar ekata wata pratirodaya awulak nattan discovery 1ta awul wenne komada:rolleyes:

    uba kiyanne wegei barai balance un nattan limit kala wege pannuwa bike karaya "piyaba yai ma akasaye" kiyala udin yawi kiyalada??
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ube ottu hariyanne uba wage ekekta.oka ara hamumahattaya wage 1kta hari mahadanamutta wage ekekta hari kiyala balapan:P:P

    ube ara kehelmal jeep 1 wikkada??

    නෑ තාම වික්කේ නෑ..
    ඇඩ් එකක් වත් දැම්මේ නෑ තාම කටින් කට කිව්ව මිසක්.. ඇඩ් එකක් දම්මවන්න ඕනේ හෙට අනිද්දට..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආස නෑ ඒවට:sorry:, ඒව හෙන කැතයිනෙ :sorry::sorry:

    ගොබිලයා වගේ පෙනුනට performance සහ durability ඔය porsche වලට වඩා හොදයි. මහා කැතම කැත Rolls Royce ගන්නත් පෙරුම් පුරන්න ඕනා. සල්ලි තිබ්බ පලියට ගන්න බෑ. බලපන් පොඩ්ඩක් ඒකෙ චැසිය ඇතුලේ තියෙන එන්ජිමේ performance එක. :love::love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    gear maru kirime wegaya riderge dakshatawaya matane.100m walin adala wege aran gear 6ma kadana aya onataram innawa.

    pulsar 1 gear 5 dala maximum 117 nam discovery 1ta tawa gear 1k dammoth 150 ta yanna puluwanne.mage cd 90ta tawa gear 1k dammoth 100ta yanna puluwanne.
    pulsar ekata wata pratirodaya awulak nattan discovery 1ta awul wenne komada:rolleyes:

    uba kiyanne wegei barai balance un nattan limit kala wege pannuwa bike karaya "piyaba yai ma akasaye" kiyala udin yawi kiyalada??
    බර මදි වුනොත්නම් උඩින් යයි තමා :rofl::rofl:

    රතු කරපු එකට කියන්නෙ, උබට 150ට එන්ඩ පැය ගානක් යයි :baffled::baffled:

    පිකප් වැඩි මොකේද :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කාලකණ්ණි බල්ලෝ.
    තොපි එකෙක් වත් තාම මගේ ඔට්ටුව භාරගත්තේ නෑ..
    මෙලෝ රහක් නෑ තොපි භාරගනිං එකෙක්..
    මොනවද මනුස්සයෝ කොල්ලෝ හෙළුවෙන් නටනව බලන්න ඔච්චර උනන්දුව :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනවද මනුස්සයෝ කොල්ලෝ හෙළුවෙන් නටනව බලන්න ඔච්චර උනන්දුව :P

    ඉතින් උන් දින්නොත් ලක්ශයක් හම්බෙනවනේ..
    බෝරින්ග් නේ නැත්තං ඉවෙන්ට් එක මෙලෝ රහක් නැ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම මම ආයුබෝවන්ඩ. ඔයාට කිව්වට දැකලා තිබ්බේ නෑනේ මේක.. ඩෝසර් කරද්දී ඒක ශේප් උනා අයියා. බෑවුම තිබ්බේ අර කොනේ තාප්පේ පැත්තේ වම පැත්තේ මායිම. දැන් එතන ශේප්, ඉඩම ලෙවල් කරනවා අත්තිවාරම් කපද්දී.

    :cool::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    yako munam:angry::angry:kannadi 2k daganin adath discovery 1k dakka.ammo lassana :love::love:

    මගේ ටේස්ට් එක වෙනස් , උබ මස්ටෑන්ග් වලට කැම්ති වුනාට මම කැමති නෑ :baffled::baffled:

    ඔෆ්රෝඩ්යන්න ඕනනම් නිසාන් පැට්‍රල් එකක් හරි ජීප් wrangler එකක් ගන්නව :baffled::baffled:

    benz GLE එකට කැමති නැද්ද :rolleyes::rolleyes:
    කැඩිලැක් cts v, ats v:rolleyes::rolleyes:
    honda nsx :rolleyes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ තාම වික්කේ නෑ..
    ඇඩ් එකක් වත් දැම්මේ නෑ තාම කටින් කට කිව්ව මිසක්.. ඇඩ් එකක් දම්මවන්න ඕනේ හෙට අනිද්දට..
    ikman 1ta dapan manussayo.2017 iwara wenna enawa.oka wikunala dala 2016 eka ikmanata ganin manussayo :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොබිලයා වගේ පෙනුනට performance සහ durability ඔය porsche වලට වඩා හොදයි. මහා කැතම කැත Rolls Royce ගන්නත් පෙරුම් පුරන්න ඕනා. සල්ලි තිබ්බ පලියට ගන්න බෑ. බලපන් පොඩ්ඩක් ඒකෙ චැසිය ඇතුලේ තියෙන එන්ජිමේ performance එක. :love::love::love:

    ඕවෙ v6 නේද එන්නෙ :rofl::rofl:

    පෝශෙ වලටත් මම කැමති නෑ , රෝල්ස් රොයිස් වලට වඩානම් උබල කියන ඒවට කැමතියි:yes::yes::D:D , රෝල්ස් රොයිස් පට්ටම කැමති :eek::eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බර මදි වුනොත්නම් උඩින් යයි තමා :rofl::rofl:

    රතු කරපු එකට කියන්නෙ, උබට 150ට එන්ඩ පැය ගානක් යයි :baffled::baffled:

    පිකප් වැඩි මොකේද :confused::confused:
    ai 150ta enna paya ganak yanne gear 4 100n maru karanawa 5ta rpm eka apahu 8000wage accelate karaddi 150ta ewi :baffled:

    pickup wadi pulsar 135 .discovery ekka baluwamanam
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඕක දැන් සර්වේ කරන්න ඕනා අලුතින්. පරණ කරපු එක අවුරුදු 15-18කට කලින් කරපු එකක්. දැන් බෝක්කුව හරියෙන් පාරට ගිහින් නම් ඒ ටික මැනලා ගන්න එක අපේ යුතුකමක් නේ..

    මේක පර්චස් 10යි. පාරට අඩි කීයක්ද මන්දා ඉඩමේ පැති 2න්ම යනවාලු.

    VQ7p7pkh.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ikman 1ta dapan manussayo.2017 iwara wenna enawa.oka wikunala dala 2016 eka ikmanata ganin manussayo :baffled:
    එහෙම කලබලයේ වාහන ගේන්න බෑ මිනිහෝ ඒකට වෙනමම ලෑස්ති වෙන්න ඕනේ..
    මේකට ෆිනෑන්ස් එකක් නොදැම්මොත් අනිවා ටැක්ස් ලිමිට් එක පනිනවා වගේ..
    මේ ලබ්බේ ටැක්ස් කතන්දරේ හින්දා තමයි එපා වෙන්නේ..
    මේ පාර ගේනවනං අනිවා ෆිනෑන්ස් එකක් දාන්නම වෙනවා කිව්වා..
    ඒකයි මම මේ තාම ඇද ඇද ඉන්නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕක දැන් සර්වේ කරන්න ඕනා අලුතින්. පරණ කරපු එක අවුරුදු 15-18කට කලින් කරපු එකක්. දැන් බෝක්කුව හරියෙන් පාරට ගිහින් නම් ඒ ටික මැනලා ගන්න එක අපේ යුතුකමක් නේ..

    මේක පර්චස් 10යි. පාරට අඩි කීයක්ද මන්දා ඉඩමේ පැති 2න්ම යනවාලු.

    VQ7p7pkh.jpg

    මොකක් ගැනද මේ උඹලා කතාවෙන්නේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ai 150ta enna paya ganak yanne gear 4 100n maru karanawa 5ta rpm eka apahu 8000wage accelate karaddi 150ta ewi :baffled:

    pickup wadi pulsar 135 .discovery ekka baluwamanam

    :rofl::rofl: 4න් 100නම් 5න් 150 ගන්න තඩි ගියර් එකක් ඕන, ඒකෙන් 150එන්නත් පැය ගානක් යයි , වේගෙ වැඩි වෙද්දි වාත ප්‍රතිරෝදෙ වැඩි වෙනව,
    සුපර් ස්පෝට් බයික් වලත් 3ර්ඩ් එකෙන් හරි 4ත් එකෙන්ද කොහෙද 200ට පට්ට ඉක්ඩ්මනට ගන්න පුලුවන්, ඒත් 299වෙන්න ඉතුරු ගියර් හෙන වෙලාවක් යනව :nerd::nerd: වේගෙ වැඩි වෙද්දි වාත ප්‍රතිරෝදෙත් වැඩි වෙන හින්දා වෙන්න ඕන

    මේක බලපන්කො , 2න්ඩ් එකෙන්ම 100th පැන්නුව , එහෙනං 5ත් එකෙන් 200 පන්නන්න ඕනනෙ සෙනිකවම

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕවෙ v6 නේද එන්නෙ :rofl::rofl:

    පෝශෙ වලටත් මම කැමති නෑ , රෝල්ස් රොයිස් වලට වඩානම් උබල කියන ඒවට කැමතියි:yes::yes::D:D , රෝල්ස් රොයිස් පට්ටම කැමති :eek::eek:

    Rolls Royce

    Engine 6,592 cc (402.3 cu in) BMW N74 twin-turbo V12
    Transmission ZF 8HP transmission 8-speed automatic

    Range Rover Sport

    Diesel: 3.0 L V6
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම කලබලයේ වාහන ගේන්න බෑ මිනිහෝ ඒකට වෙනමම ලෑස්ති වෙන්න ඕනේ..
    මේකට ෆිනෑන්ස් එකක් නොදැම්මොත් අනිවා ටැක්ස් ලිමිට් එක පනිනවා වගේ..
    මේ ලබ්බේ ටැක්ස් කතන්දරේ හින්දා තමයි එපා වෙන්නේ..
    මේ පාර ගේනවනං අනිවා ෆිනෑන්ස් එකක් දාන්නම වෙනවා කිව්වා..
    ඒකයි මම මේ තාම ඇද ඇද ඉන්නේ..

    එතකොට මාමෙ ෆිනෑන්ස් දාල ඕක ගද්දි හෙන ගානක් යනව ඇතිනෙ :confused::confused: