ah uba podi ekekda,warenko pain gahanna .kan deken allala mahanagara sabawe kunu loriyata danawa ubawaගහප් පයිං. . තාම 16. .

ah uba podi ekekda,warenko pain gahanna .kan deken allala mahanagara sabawe kunu loriyata danawa ubawaගහප් පයිං. . තාම 16. .

ගහප් පයිං. . තාම 16. .
ඔහොම යමු එකෙක් ඕක බාර ගනී. . මොකක්ද ගහන්න තියෙන බ්රැන්ඩ් එක?
මොකක්ද ගේන්න හදන වාහනය?![]()
thnx kukko![]()

ඉඩම නං මරු..
ලොකේශන් එක හොදනං යට බිස්නස් එකක් කරන්න පුළුවන් වෙන විදිහට කණු දාල උඩ ගේ ගහපං..
හාර්ඩවෙයාර් කෑල්ලක්, මැශින් රෙන්ට් එකට දෙන්න තැනක් වගේ දාගත්ත නං සල්ලි තමයි මිනිහෝ
hari kiyapanko balanna.dannam badinna tiyena adahasa kemin wiyaki yanawa wage puthuniඋබට ඔච්චර ස්පීඩ් යන්න ඕනනම් ගියර් එකක් ඇඩ් කරන්වා වගේ නෙමේ ප්රායෝගික වැඩක් තියෙනවා, ස්පීඩ් එක වැඩි කරන්න
හැබැයි ඉතිං ඔච්චර ස්පීඩ් ඉන්දියන් ඒවෙ ගිහිල්ල වෘශන කෝශ මෙව්ව කරගෙන තාත්ත කෙනෙක් වෙන්න එහෙම බැරි වුනා කියනවා හෙම නෙමේ

heta piliyandala paththe yanawa. balamu reda gana gammunge adahas![]()

දැකල තියෙන, ඒත් එපා, ඕව වාහන නෙමේ කම්පියුටර්
![]()
math manusal tama asa.අපෝ.. උබත් අර හැම රෙද්දම මැනුවල් වෙන්න ඕනා ඩයල් එකක්ද... එහෙනම් 1960 Dodge challenger එකක් ගනින්.

wahanayak padinawa kiyala danenne gear tika maru karan yaddi 
hari kiyapanko balanna.dannam badinna tiyena adahasa kemin wiyaki yanawa wage puthuni![]()

හැබැයි ඇක්සිලරේශන් අඩු වෙනව 

mona karumayakda manda ban.salli tiyanawanam uta wahane ganna nidahasak naube tesla katandareth lagadine shape une.mekata ithin finance ekak dammoth awulda??ube tiyana wahanayak dilane ganne ithin mahaloku ganak atin danawa wenneth nane
![]()
ටැක්ස් ලිමිට් පනිනවා නම් වැඩිපුර එන ඉන්කම් එකෙන් මට කීයක් හරි දීපන් චැරිටි කියලා.. ආණ්ඩුවට නිකමට ගෙවනවාට වඩා මනුස්සයෙක්ට ජිවත් වෙන්න ගෙයක් හදන්න පුළුවන් වෙයි නේ..![]()

අපෝ.. උබත් අර හැම රෙද්දම මැනුවල් වෙන්න ඕනා ඩයල් එකක්ද... එහෙනම් 1960 Dodge challenger එකක් ගනින්.

මැනුවල් වලට ආසයි
,

math manusal tama asa.wahanayak padinawa kiyala danenne gear tika maru karan yaddi
![]()
math manusal tama asa.wahanayak padinawa kiyala danenne gear tika maru karan yaddi
![]()

ටෙස්ලා එකත් ලගදිමනේ ගත්තේ.. ඒ හින්ද තවත් එලවනවා වැඩී..
වාහන වික්ක කියල බෑ මිනිහෝ බ්රෑන්ඩ් නිව් නේ ගන්නේ..
ඕක මෙහෙමයි පර්සනල් තමන් යූස් කරන වාහන වල වැලිව් එක කෝටි 5 වෙනකං ශේප් වෙන පුළුවන්..
කෝටි 7 පැන්න ගමං ඉන්කම් ටැක්ස් කාරයො අරින්න එනවා..
එතකොට ඉතිං ණයවෙලා ගත්තුබව පෙන්නන්න කතා ගොතන් ඉන්න ඕනේ..
කොහොමත් අගෝස්තු පහු වෙනවා ගන්නකොට ඔය රෙද්දවල් සේරම කරලා..
නැත්තන් අඩුවෙන්ද ගෙවන්නේ 
ඩොජ් අරව මේව ආස නෑ, මැනුවල්ම් වෙන්න ඕන නෑමැනුවල් වලට ආසයි
,
ඒත් මැනුවම වෙන්න ඕන නෑ ,
cadillac ats v , cts v වලට ආස නැද්ද, wrx එහෙම , honda nsx![]()

ටෙස්ලා එකත් ලගදිමනේ ගත්තේ.. ඒ හින්ද තවත් එලවනවා වැඩී..
වාහන වික්ක කියල බෑ මිනිහෝ බ්රෑන්ඩ් නිව් නේ ගන්නේ..
ඕක මෙහෙමයි පර්සනල් තමන් යූස් කරන වාහන වල වැලිව් එක කෝටි 5 වෙනකං ශේප් වෙන පුළුවන්..
කෝටි 7 පැන්න ගමං ඉන්කම් ටැක්ස් කාරයො අරින්න එනවා..
එතකොට ඉතිං ණයවෙලා ගත්තුබව පෙන්නන්න කතා ගොතන් ඉන්න ඕනේ..
කොහොමත් අගෝස්තු පහු වෙනවා ගන්නකොට ඔය රෙද්දවල් සේරම කරලා..

අපෝ වටෙන්ම හාඩ්වෙයාර්, කොමිනිකේෂන්, සිල්ලර කඩ පිරිලා බං. මේ පැත්තට අඩු දෙයක් නෑ..