~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ගහප් පයිං. . තාම 16. . :rolleyes:

ඔහොම යමු එකෙක් ඕක බාර ගනී. . මොකක්ද ගහන්න තියෙන බ්‍රැන්ඩ් එක? :P

මොකක්ද ගේන්න හදන වාහනය? :eek:

පලාත් සභා එකකට තමා ආස..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thnx kukko :baffled:

    උබට ඔච්චර ස්පීඩ් යන්න ඕනනම් ගියර් එකක් ඇඩ් කරන්වා වගේ නෙමේ ප්‍රායෝගික වැඩක් තියෙනවා, ස්පීඩ් එක වැඩි කරන්න :D:D:rolleyes::rolleyes:

    හැබැයි ඉතිං ඔච්චර ස්පීඩ් ඉන්දියන් ඒවෙ ගිහිල්ල වෘශන කෝශ මෙව්ව කරගෙන තාත්ත කෙනෙක් වෙන්න එහෙම බැරි වුනා කියනවා හෙම නෙමේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉඩම නං මරු..
    ලොකේශන් එක හොදනං යට බිස්නස් එකක් කරන්න පුළුවන් වෙන විදිහට කණු දාල උඩ ගේ ගහපං..
    හාර්ඩවෙයාර් කෑල්ලක්, මැශින් රෙන්ට් එකට දෙන්න තැනක් වගේ දාගත්ත නං සල්ලි තමයි මිනිහෝ

    අපෝ වටෙන්ම හාඩ්වෙයාර්, කොමිනිකේෂන්, සිල්ලර කඩ පිරිලා බං. මේ පැත්තට අඩු දෙයක් නෑ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබට ඔච්චර ස්පීඩ් යන්න ඕනනම් ගියර් එකක් ඇඩ් කරන්වා වගේ නෙමේ ප්‍රායෝගික වැඩක් තියෙනවා, ස්පීඩ් එක වැඩි කරන්න :D:D:rolleyes::rolleyes:

    හැබැයි ඉතිං ඔච්චර ස්පීඩ් ඉන්දියන් ඒවෙ ගිහිල්ල වෘශන කෝශ මෙව්ව කරගෙන තාත්ත කෙනෙක් වෙන්න එහෙම බැරි වුනා කියනවා හෙම නෙමේ
    hari kiyapanko balanna.dannam badinna tiyena adahasa kemin wiyaki yanawa wage puthuni :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hari kiyapanko balanna.dannam badinna tiyena adahasa kemin wiyaki yanawa wage puthuni :(

    ආ එහෙනං කමක් නෑ එතකොට උබට කොන්ඩම් ඕනෙත් නෑනෙ :rofl::rofl::rofl:

    පස්ස රෝදෙ ගියර් එක පොඩි එකක් දාපන්, නැත්තං චේන් එකට පවර් එක දෙන ගියර් එක තියෙන්නෙ,
    නම දන්නෙ නෑ ඒකෙ, ඒක ලොකු කරපන් , :nerd::nerd: හැබැයි ඇක්සිලරේශන් අඩු වෙනව :baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mona karumayakda manda ban.salli tiyanawanam uta wahane ganna nidahasak na :confused:ube tesla katandareth lagadine shape une.mekata ithin finance ekak dammoth awulda??ube tiyana wahanayak dilane ganne ithin mahaloku ganak atin danawa wenneth nane :baffled:

    ටෙස්ලා එකත් ලගදිමනේ ගත්තේ.. ඒ හින්ද තවත් එලවනවා වැඩී..
    වාහන වික්ක කියල බෑ මිනිහෝ බ්‍රෑන්ඩ් නිව් නේ ගන්නේ..
    ඕක මෙහෙමයි පර්සනල් තමන් යූස් කරන වාහන වල වැලිව් එක කෝටි 5 වෙනකං ශේප් වෙන පුළුවන්..
    කෝටි 7 පැන්න ගමං ඉන්කම් ටැක්ස් කාරයො අරින්න එනවා..
    එතකොට ඉතිං ණයවෙලා ගත්තුබව පෙන්නන්න කතා ගොතන් ඉන්න ඕනේ..
    කොහොමත් අගෝස්තු පහු වෙනවා ගන්නකොට ඔය රෙද්දවල් සේරම කරලා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ටැක්ස් ලිමිට් පනිනවා නම් වැඩිපුර එන ඉන්කම් එකෙන් මට කීයක් හරි දීපන් චැරිටි කියලා.. ආණ්ඩුවට නිකමට ගෙවනවාට වඩා මනුස්සයෙක්ට ජිවත් වෙන්න ගෙයක් හදන්න පුළුවන් වෙයි නේ.. :rolleyes::rolleyes:

    චැරිටි..
    මම..
    උඹ තාම මං ගැන දන්නේ නෑ..:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ.. උබත් අර හැම රෙද්දම මැනුවල් වෙන්න ඕනා ඩයල් එකක්ද... එහෙනම් 1960 Dodge challenger එකක් ගනින්.

    ඩොජ් අරව මේව ආස නෑ, මැනුවල්ම් වෙන්න ඕන නෑ :no::no: මැනුවල් වලට ආසයි:love::love:,
    ඒත් මැනුවම වෙන්න ඕන නෑ , :cool::cool:

    cadillac ats v , cts v වලට ආස නැද්ද, wrx එහෙම , honda nsx :D:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    math manusal tama asa. :love::love: wahanayak padinawa kiyala danenne gear tika maru karan yaddi :baffled:

    ඒක ගැන නෙවේ මම කිව්වේ.. මූ Pure petrol පිස්සෙක්. ඒ කියන්නේ එන්ජිමේ ඔක්කොම නට් බෝල්ට් වලින් තමා fuel mix, turbo timer අනම් මනම් හදන්න ඕනා. නැතුව කිසිම දෙයක් computer එකකින් auto calculate කරලා adjust කරනවා නෙවේ. මමත් ආසයි manual vehicle වලට. අර suzuki grand vitara එකත් 4WD Manual එකක් පැද්දේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටෙස්ලා එකත් ලගදිමනේ ගත්තේ.. ඒ හින්ද තවත් එලවනවා වැඩී..
    වාහන වික්ක කියල බෑ මිනිහෝ බ්‍රෑන්ඩ් නිව් නේ ගන්නේ..
    ඕක මෙහෙමයි පර්සනල් තමන් යූස් කරන වාහන වල වැලිව් එක කෝටි 5 වෙනකං ශේප් වෙන පුළුවන්..
    කෝටි 7 පැන්න ගමං ඉන්කම් ටැක්ස් කාරයො අරින්න එනවා..
    එතකොට ඉතිං ණයවෙලා ගත්තුබව පෙන්නන්න කතා ගොතන් ඉන්න ඕනේ..
    කොහොමත් අගෝස්තු පහු වෙනවා ගන්නකොට ඔය රෙද්දවල් සේරම කරලා..
    ඉතින් රතුවා දැන් ඉන්කම් ටැක්ස් ගෙවන්නේ නැද්ද :oo: නැත්තන් අඩුවෙන්ද ගෙවන්නේ :P

    හිටපන් ඔත්තුව දෙන්න :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඩොජ් අරව මේව ආස නෑ, මැනුවල්ම් වෙන්න ඕන නෑ :no::no: මැනුවල් වලට ආසයි:love::love:,
    ඒත් මැනුවම වෙන්න ඕන නෑ , :cool::cool:

    cadillac ats v , cts v වලට ආස නැද්ද, wrx එහෙම , honda nsx :D:D

    ඇහුවෙත් අදයි ඕයි :baffled::baffled::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටෙස්ලා එකත් ලගදිමනේ ගත්තේ.. ඒ හින්ද තවත් එලවනවා වැඩී..
    වාහන වික්ක කියල බෑ මිනිහෝ බ්‍රෑන්ඩ් නිව් නේ ගන්නේ..
    ඕක මෙහෙමයි පර්සනල් තමන් යූස් කරන වාහන වල වැලිව් එක කෝටි 5 වෙනකං ශේප් වෙන පුළුවන්..
    කෝටි 7 පැන්න ගමං ඉන්කම් ටැක්ස් කාරයො අරින්න එනවා..
    එතකොට ඉතිං ණයවෙලා ගත්තුබව පෙන්නන්න කතා ගොතන් ඉන්න ඕනේ..
    කොහොමත් අගෝස්තු පහු වෙනවා ගන්නකොට ඔය රෙද්දවල් සේරම කරලා..

    ඉතිං ලෑන්ඩ් කෲසරේ කෝටි 5ට වඩා අඩුයිනෙ :confused::confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපෝ වටෙන්ම හාඩ්වෙයාර්, කොමිනිකේෂන්, සිල්ලර කඩ පිරිලා බං. මේ පැත්තට අඩු දෙයක් නෑ..

    මැශින් රෙන්ට් එකට දීපං..