~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me umba eeye tag nati una kiwwa neda?

    mata mathakai mata tag 2 k thibba.
    eka tag ekak dala thibbe sanwada mandape ta common widiyata yojana karagattu tag eka.
    ekatath kelawala.
    mama eka damme palaweni post eka dawasema :(
    ඒකතමා ඊයේ මම කිය කිය හිටියේ. මමත් හිතුවේ මම එඩිට් කරද්දී වැරදිලා රිලීස් වෙලා කියල, පස්සේ බලපුවම අර කුක්කා ටින්ටින්ට කියල නරක ඒවා අයින් කරන්න කියල. ඌ බලන්නේ නැතුව හිතෙන හිතෙන ඒවා අයින් කරලද කොහෙද. කොහොමහරි දැන් මට එකයි තියෙන්නෙ.

    මොකක්හරි කුමන්ත්‍රණයක් යනව යටින් :oo:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉමෝත් වෙලාවකට අවුල් බන්
    වට්සැප් කෝල් ගන්ඩත් බෑනේ
    දැන් zangi කියල එකක් දාගෙන ඉන්නේ
    ඒකනම් හොදයි
    zangi ?
    අදමයි ඇහුවේ.

    ඒකතමා ඊයේ මම කිය කිය හිටියේ. මමත් හිතුවේ මම එඩිට් කරද්දී වැරදිලා රිලීස් වෙලා කියල, පස්සේ බලපුවම අර කුක්කා ටින්ටින්ට කියල නරක ඒවා අයින් කරන්න කියල. ඌ බලන්නේ නැතුව හිතෙන හිතෙන ඒවා අයින් කරලද කොහෙද. කොහොමහරි දැන් මට එකයි තියෙන්නෙ.

    මොකක්හරි කුමන්ත්‍රණයක් යනව යටින් :oo:

    ඉතින් කෝ අයින් කරපුවා?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකතමා ඊයේ මම කිය කිය හිටියේ. මමත් හිතුවේ මම එඩිට් කරද්දී වැරදිලා රිලීස් වෙලා කියල, පස්සේ බලපුවම අර කුක්කා ටින්ටින්ට කියල නරක ඒවා අයින් කරන්න කියල. ඌ බලන්නේ නැතුව හිතෙන හිතෙන ඒවා අයින් කරලද කොහෙද. කොහොමහරි දැන් මට එකයි තියෙන්නෙ.

    මොකක්හරි කුමන්ත්‍රණයක් යනව යටින් :oo:

    matath ekai tyenne.
    wanachara (histhanka) kiyala dala thibba eka edit karala thibba pisthola reda kiyala. eka tyenawa. ~~sanawada mandapaya~~ nea.
    tin tin danne neane meke katawena ewa. u history balala wanachara wachane liyapu ayagen ayin karala wathda. api edit kalata u ekak ayin karala :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    matath ekai tyenne.
    wanachara (histhanka) kiyala dala thibba eka edit karala thibba pisthola reda kiyala. eka tyenawa. ~~sanawada mandapaya~~ nea.
    tin tin danne neane meke katawena ewa. u history balala wanachara wachane liyapu ayagen ayin karala wathda. api edit kalata u ekak ayin karala :dull:

    අලුත් ත්‍රෙඩ් එකක් දාලා ටැග් රිසර්ව් කරමු.. :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Whatsapp එකෙ මොකෝ කෝල් ගන්න බැරි? :shocked::oo:

    නොර්මල් කෝල්ස් ගන්නේ නෑ කියල ඔපරේටර්ස්ලට පාඩුයි කියල
    එත් මිනිස්සු වීපිඑන් වලින් කෝල් කරනවා :lol::lol: