no job.
ඔයාගෙයි කෙල්ලගෙයි වයස කීයද?
ඔයාට ජොබක් තියේද?
දැන් කෙල්ල මේක නවත්තමු කියලද කියන්නේ?
kellatath na
gedarin nawattanna kiyanawa man asaranayi kilai kiyanne

no job.
ඔයාගෙයි කෙල්ලගෙයි වයස කීයද?
ඔයාට ජොබක් තියේද?
දැන් කෙල්ල මේක නවත්තමු කියලද කියන්නේ?

no job.
kellatath na
gedarin nawattanna kiyanawa man asaranayi kilai kiyanne![]()
ඇයි බන් රස්සාවක් නැත්තේ? තාම ඉගෙනගන්නවද?
මෙහෙමයි බන් කොල්ලෙක් වුනාම එක්කෝ හොද රස්සාවක් තියෙන්න ඕනා එහෙම නැත්තන් ඉගෙනගෙන තියෙන්න ඕනා. . ඔය දෙකම නැත්තන් හොද සල්ලිකාරයෙක්ගේ පුතෙක් වෙන්න ඕනා. .
ඉගෙනගෙන තියෙනවනම් ඒ ගැන කෙල්ලගේ පව්ලේ අයට කියලා රස්සාවක් හොයාගන්නකන් ටිකක් ඉන්න කියන්න. .
කොහොමත් උබට රස්සාවක් කරන්න වෙනවා. . රස්සාවක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද බන්. .



























































































පවුල් ප්රශ්න


umbala okkomala mage girlge namin tyena fb eke yaluwo.
dan tika dawasakata kalin idan ekeknek nam.
mage list andurannathi aya naneමේ.. ip යන්න පුළුවන් උපරිම අතීතෙට ගිහින් යකෝ...![]()
Oya inne sweet widiyata.
උයාට නම් මොකද නේද
කොච්චර වටේ ගියත් හොද සල්ලිකාරයෙක් අල්ලගත්තම ඔක්කොම හරි![]()


ikmanata mawa danuwath karanna.mage list eke inna akkalagen me upul mama ekka yalu wela inne kawda kiyala

ikmanata mawa danuwath karanna.mage list eke inna akkalagen me upul mama ekka yalu wela inne kawda kiyala
ඕක ඔච්චර අමාරුද බන්, බලපන් ඉන්න අක්කල කොල්ලෝ එක්ක ෆොටෝ දාල ඇති. නිකන් දික්තලා කාලගෝල වගේ කපල් එකක් ඉන්නවනං ඒ අපේ උපුල් මාම තමා

උයාට නම් මොකද නේද
කොච්චර වටේ ගියත් හොද සල්ලිකාරයෙක් අල්ලගත්තම ඔක්කොම හරි![]()

අරකෙ බලේ තමා


උයාට නම් මොකද නේද
කොච්චර වටේ ගියත් හොද සල්ලිකාරයෙක් අල්ලගත්තම ඔක්කොම හරි![]()
අපේ බැඳපු නැති පුංචි කෙනෙක් ඉන්නව සෙට් කරන්න man godak ayawa hondata anduranawa anuradhapure akka kenek harenna