~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    no job.
    kellatath na

    gedarin nawattanna kiyanawa man asaranayi kilai kiyanne :(

    ඇයි බන් රස්සාවක් නැත්තේ? තාම ඉගෙනගන්නවද?
    මෙහෙමයි බන් කොල්ලෙක් වුනාම එක්කෝ හොද රස්සාවක් තියෙන්න ඕනා එහෙම නැත්තන් ඉගෙනගෙන තියෙන්න ඕනා. . ඔය දෙකම නැත්තන් හොද සල්ලිකාරයෙක්ගේ පුතෙක් වෙන්න ඕනා. .
    ඉගෙනගෙන තියෙනවනම් ඒ ගැන කෙල්ලගේ පව්ලේ අයට කියලා රස්සාවක් හොයාගන්නකන් ටිකක් ඉන්න කියන්න. .
    කොහොමත් උබට රස්සාවක් කරන්න වෙනවා. . රස්සාවක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද බන්. .
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes: :yes::yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උයාට නම් මොකද නේද
    කොච්චර වටේ ගියත් හොද සල්ලිකාරයෙක් අල්ලගත්තම ඔක්කොම හරි :P:P

    මෙහෙම ඉන්නවා ඇති ගෙදර... බෝලේ වගේ මහත් වෙලා.. :lol::lol:

    appleater.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ikmanata mawa danuwath karanna.mage list eke inna akkalagen me upul mama ekka yalu wela inne kawda kiyala
    ඕක ඔච්චර අමාරුද බන්, බලපන් ඉන්න අක්කල කොල්ලෝ එක්ක ෆොටෝ දාල ඇති. නිකන් දික්තලා කාලගෝල වගේ කපල් එකක් ඉන්නවනං ඒ අපේ උපුල් මාම තමා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක ඔච්චර අමාරුද බන්, බලපන් ඉන්න අක්කල කොල්ලෝ එක්ක ෆොටෝ දාල ඇති. නිකන් දික්තලා කාලගෝල වගේ කපල් එකක් ඉන්නවනං ඒ අපේ උපුල් මාම තමා :yes:

    Balamu umbe upades walin IP kaale kaba hati. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උයාට නම් මොකද නේද
    කොච්චර වටේ ගියත් හොද සල්ලිකාරයෙක් අල්ලගත්තම ඔක්කොම හරි :P:P
    හොයල දීපන්කො එහෙම එකෙක් :D අපේ බැඳපු නැති පුංචි කෙනෙක් ඉන්නව සෙට් කරන්න