~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි නුවර පාරේ නෙවේද කඩුගන්නාවේ ඉඳන් එනකොට ආවේ :oo:

    නුවර පාරෙ ආව කියල කඩුගන්නාවට යන්ඩ නුවර මැද්දටම එන්ඩ ඕනයැ:baffled:, අපි බරිගමින් හැරිල යන්නෙ:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුවර පාරෙ ආව කියල කඩුගන්නාවට යන්ඩ නුවර මැද්දටම එන්ඩ ඕනයැ:baffled:, අපි බරිගමින් හැරිල යන්නෙ:dull:

    Mokekda umba. Rambukkanin dala yanna epai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර පාරෙ ආව කියල කඩුගන්නාවට යන්ඩ නුවර මැද්දටම එන්ඩ ඕනයැ:baffled:, අපි බරිගමින් හැරිල යන්නෙ:dull:
    නුවර මැදට ආපු කතාවක් මම කිවේ නෑ නෙ, මම කිවේ කලින් කඩුගන්නාවේ හිටිය කිව හින්ද නුවර පාර කිවම නුවර කොළඹ පාර ගැනයි මේ කියන්නේ කියල. :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mokekda umba. Rambukkanin dala yanna epai

    ඔය කදු කැලෑ වල යන්නෙ මොකටද, එක පාරක් බයිසිකලෙ ගිහිල්ල පෙරලෙන්න ගියා ,
    තවත් පාරක් තියෙනවා ඒක කුජීතයි, ,ආය තියෙනවා අලදෙනියෙන් හැරිල යන පාර ඒකෙත් කාලයක් ගියා, ඒත් ඒකෙ ගිහිල්ල වාහනේ නිකං අබලං කරගන්නෙ මොකෝ කියල හිතුන :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නුවර මැදට ආපු කතාවක් මම කිවේ නෑ නෙ, මම කිවේ කලින් කඩුගන්නාවේ හිටිය කිව හින්ද නුවර පාර කිවම නුවර කොළඹ පාර ගැනයි මේ කියන්නේ කියල. :baffled:

    :baffled::baffled::baffled: මන් කියපු විදිය වැරදියි වගේ, :baffled::baffled:

    කලිං ගෙදර ආව කීවනම් හරි :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ පාර මහ ලඩි පාරක්:eek:, හැම වංගුවකම වගේ පාර කැඩිල:baffled::baffled: පට්ට හෙමින් යන්ඩ ඕන :sorry:
    අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනව :yes: ඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කදු කැලෑ වල යන්නෙ මොකටද, එක පාරක් බයිසිකලෙ ගිහිල්ල පෙරලෙන්න ගියා ,
    තවත් පාරක් තියෙනවා ඒක කුජීතයි, ,ආය තියෙනවා අලදෙනියෙන් හැරිල යන පාර ඒකෙත් කාලයක් ගියා, ඒත් ඒකෙ ගිහිල්ල වාහනේ නිකං අබලං කරගන්නෙ මොකෝ කියල හිතුන :dull::dull:

    E para haduwane. Ara pol wathu paththa hondata carpet kalane. 2km wage hadila nette mm hithanne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි මේ ලඟදි ගියා ගලගෙදර - හතරලියද්ද පාරේ, ඒක නං මරුවට හදල තියෙනව :yes: ඒ පාර දිගටම හදල ඇති මම හිතන්නෙ රඹුක්කනට යනකන්. එහෙනුත් ඇවිත් බලන්න තියෙන්නෙ ආය එද්දී
    uba eliyata bahin nane.:shocked::shocked:oka dakke tv ekinda??
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    E para haduwane. Ara pol wathu paththa hondata carpet kalane. 2km wage hadila nette mm hithanne

    එහෙනං මොකෝ දන්නෙ නෑ යන්නෙ නැත්තෙ , මට මතකයි ඉස්සර එක පාරක් යද්දිනම් පැත්තක් කාපට් කරල තිබ්බ :yes::yes:,