~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ තාම ඉන්නවද
    ඉදපන් එහෙනම්

    9305664.gif
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ ගෙදර එකක් තියනවා
    දුනු පටියකින් හදපු එකක්
    තනි අතින් උස්සන්ඩත් පට්ට ගේමක් දෙන්ඩ ඕනේ

    මං ලග සුප්පා භාණ්ඩයක් තිබ්බා දාපු දිහාවක් මතක නෑනේ මිනිහෝ දැන්..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අම්මෝ.. කොහොමද කැපිල්ල...

    මේ මුසලයෝ... තොට ඔන්නක් වෙච්ච මල්ලි කෙනෙක් ඉන්නවා කියන්නේ???

    ඔව් ඔය ඇවිල්ලා ඉන්නේ.:rofl:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0

    giye naththam kalisama path karala thel bothale aran waren

    තෝ දැන් සැලුන් එකකද මිනිහෝ වැඩ කරන්නේ මට උබට උකන්න හිතෙන්නේ නෑ උත්ටෝ පස්සේ හිත වෙනස් උනොත් සලකා බලන්නම්:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තෝ දැන් සැලුන් එකකද මිනිහෝ වැඩ කරන්නේ මට උබට උකන්න හිතෙන්නේ නෑ උත්ටෝ පස්සේ හිත වෙනස් උනොත් සලකා බලන්නම්:P

    ubata kohomath ehema hithenne na kiyala dannawa eka thama kalisama galawala path wenna kiwe
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    ලයිසන් ඒක අලුත් කරගන්නේ කොහොමද?

    ඩ්‍රයිවින් ද?

    මොනවද මූසල බල්ලෝ ඒ මොට කඩු..
    කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා කොටනවා
    බෙල්ල නෙමෙයි කදෙන් වෙන් වෙන්නේ..

    මං ලග සුප්පා භාණ්ඩයක් තිබ්බා දාපු දිහාවක් මතක නෑනේ මිනිහෝ දැන්..

    :rolleyes::rolleyes::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa

    රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ගැනීම

    1. දැනට ඇති රියදුරු බලපත්‍රය
    2. ජාතික හැඳුනුම් පත හෝ වලංගු විදේශ ගමන් බල පත්ර ය
    3. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=115&Itemid=141&lang=si
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ගැනීම

    1. දැනට ඇති රියදුරු බලපත්‍රය
    2. ජාතික හැඳුනුම් පත හෝ වලංගු විදේශ ගමන් බල පත්ර ය
    3. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=115&Itemid=141&lang=si

    :shocked::shocked::shocked: