එහෙනං, මිනිහ කීවන් ෆොටෝ කක් එහෙමත් දානව කියල , අඩුම තරමෙ ගෙදරට ගෙනාව කියලත් කීවෙ නෑනෙ
බයවෙන්න එපා මිනිහෝ. . මේක හරියන්නේ නැත්තන් ආයේ ලොවෙත් වෙන බිස්නස් එකක් හරියන්නේ නෑ. .![]()
apitath balanna hari chance ekak one.aluth model awama
ekata thamai ithin.nathnam ithin anathayine
ඇරෝගෙ බුකිය දැක්කම මහන වෙන්ඩ ඉන්නවවත්ද කියල හිතෙනව![]()

apitath balanna hari chance ekak one.aluth model awama
![]()

ai eda diwuwe piano eka awa kiyagenada enawa kiwwada koheda kiyala

අදුරනම පිට් එකකකගේ ගෙයකට මචන්. ගේ හැදුවේ ලගදි. පරන පොඩි ගෙයක් තියෙනවා ඒ ඉඩමේම. ඒක කඩලා අලුත් ගෙදරට අමුනන්න.
apitath balanna hari chance ekak one.aluth model awama
![]()

ටෙස්ට් රයිඩ් එකක් එහෙම ඕන අපිට නැත්තං කවද පදින්න හම්බෙයිද 

කරන්න නම් පුලුවන්.
SHE කියන්නෙ ඇයට....![]()
උබේ නම්බරේ එවපන්කෝ. මම එයාලට දෙන්නම් උබට කතා කරලා බලන්න කියලා.
munta mawa sahenna matak wenawaneඇරෝගෙ කාසි ඇහිදිල්ල තනකොල ගැලවිල්ල දැන්නෙ දැක්කෙ
රත්තරන් තියෙනවද බලනවද දන්නෑ![]()

ඒක මම දන්නවා.මාව කෝට් කරලා ඇය ලස්සනයි කියලා කිවුවේ?කාවද ඇය කියලා අදහස් කලේ

ඒක මම දන්නවා.මාව කෝට් කරලා ඇය ලස්සනයි කියලා කිවුවේ?කාවද ඇය කියලා අදහස් කලේ