~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඌට ආදරේකට අරං දුන්න නෙමෙයි මිනිහෝ...
    ඌ මැනෙජ්මන්ට් එකට නියම වැඩ්ඩා..
    වාහනේට සල්ලි කැපෙනකං දැන් ඌට මෙතනින් අස්වෙලා යන්න බෑනේ..
    ඒතකොට වාහනේ නැති වෙනවා..
    දැන් ශුවර් එකටම ඌ ඉතුරු අවුරුදු 5 මෙතන වැඩ කරනවනේ..

    අවුරුදු 5 ඉවර වෙන්න මාස දෙකකට කලින් උබ ඌව අස්කරනවා නේ. .
    එතකොට වාහනෙත් ඉතුරුයි. . :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌට ආදරේකට අරං දුන්න නෙමෙයි මිනිහෝ...
    ඌ මැනෙජ්මන්ට් එකට නියම වැඩ්ඩා..
    වාහනේට සල්ලි කැපෙනකං දැන් ඌට මෙතනින් අස්වෙලා යන්න බෑනේ..
    ඒතකොට වාහනේ නැති වෙනවා..
    දැන් ශුවර් එකටම ඌ ඉතුරු අවුරුදු 5 මෙතන වැඩ කරනවනේ..

    :baffled:රතු මාම වගේ මිනිස්සුනම් හරිම දුර්ලබ ඇති :lol::lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අවුරුදු 5 ඉවර වෙන්න මාස දෙකකට කලින් උබ ඌව අස්කරනවා නේ. .
    එතකොට වාහනෙත් ඉතුරුයි. . :rofl:

    ඔව් මේකා මොකකටහරි අල්ලලා අස් කරයි හෙන ගහනවා යකෝ ...හෙන ගහනවා :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොනව දෙන්නද ඌව නිකංම එලවලා දැම්මා..
    අවුරුදු නං 5 6 ක් වැඩ කලා..

    අන්නේකයි මම රස්සාවලට කැමති නැත්තේ. . විකුනුමක් කරන් ඒකෙන් කොටසක් අරන් පාඩුවේ ඉන්න එක ඇගට ගුනයි. . :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අවුරුදු 5 ඉවර වෙන්න මාස දෙකකට කලින් උබ ඌව අස්කරනවා නේ. .
    එතකොට වාහනෙත් ඉතුරුයි. . :rofl:

    නෑ ඒක හොදයි..
    දැන් උනත් ඌට මීට වඩා වැඩි පඩියකට වෙන තැනක ජොබ් එකකට යන්න පුළුවන් අනිවා..
    මෙහෙම කරන එකෙන් තියෙන වාසි දෙකයි..
    1. ඌ අයින් වෙලා යන්නේ නෑ..
    2. මේ අවුරුදු 5ටම ආයෙ එක සතේකින් උගේ පඩි වැඩි කරන්න වෙන්නේ නෑ..