kohomath sole ownership and owner directly job ekata impact wena widiye job walata yanna narakai ban. board ekakin manage wena companies walata thama yanna ona.![]()
උඹට ලැබෙන දෙයක් නෑ එහෙම කම්පැනි වලින්..
හේතුව කම්පැනියේ ලාභ ගොද දෙනෙක් අතේ බෙදිලා යනවා..
දැන් මම සිරාවටම මේ අප්‍රේල් වලත් රු 5000ගානේ ඇදුම් ගන්න වව්චර් බෙදුවා ලේබර්ස්ලගේ ඉදං..
මට එහෙම කරන්න පුළුවන් ප්‍රොෆිට් තියෙන නිසා..
ලාභ බෙදෙන කම්පැනිවල ඕව කරන්න අමාරුයි, රිඅක් වැඩී..
Ekane graphic design walata kollo gannakota 3months aniwarya karanneth






