~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
poragen stock market gena ahuwa.porata una deyak na:sorry:

ස්ටොක් මාර්කට් එකේ කතාව මේකයි..
ශෙයා බ්‍රෝකර් කෙනෙක් අපිට අවශයි..
නමුත් ශෙයාර් බ්‍රෝකර් අපිව ගොඩ දාල දෙයි කියලා බලාගෙන නං උඹ ඉන්වෙස්ට් කරන්න යන්නේ ඒක මෝඩ වැඩක්.. ඌට උඹව ගොඩදාන්න පුළුවන් නං මොන බම්බුවකටද ඌ එහෙම කරන්නේ ඌම ගොඩ යනවනේ..
ඇක්ටිව්ලී මාර්කට් එක දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන් නං විතරක් ශෙයාර්ස් ගනිං..
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ස්ටොක් මාර්කට් එකේ කතාව මේකයි..
    ශෙයා බ්‍රෝකර් කෙනෙක් අපිට අවශයි..
    නමුත් ශෙයාර් බ්‍රෝකර් අපිව ගොඩ දාල දෙයි කියලා බලාගෙන නං උඹ ඉන්වෙස්ට් කරන්න යන්නේ ඒක මෝඩ වැඩක්.. ඌට උඹව ගොඩදාන්න පුළුවන් නං මොන බම්බුවකටද ඌ එහෙම කරන්නේ ඌම ගොඩ යනවනේ..
    ඇක්ටිව්ලී මාර්කට් එක දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන් නං විතරක් ශෙයාර්ස් ගනිං..
    kiyanakotama menna awith.oke market eka study karanna thiyena software eka thamath thiyenawada? Ekata deposit karanna one minimum gana kiyada?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහොමත් මූ අමනයා :lol:

    ඒක මට තේරෙනවා. ඒත් කොල්ලෙක්ට හොදයි වැඩේ

    මොන හොඳක්ද බන්.ඔය ලක්ශයක් පඩි ගන්න වැඩ පුලුවන් එකෙකුට තව තැනකට 120 000 පඩියට පනින්න බැරිකමක් නෑ.ඒ පැනලා තමන්ගේ සල්ලි වලින් 30000ක ලෝන් වාරිකේ ගෙවුවම උගේ අතේ තව 90000ක් ඉතුරුයි.දැන් ඌට 70000යි හම්බවෙන්නේ.ඌ හදිස්සියේ හරි වෙන තැනකට ගියොත් වාහනෙත් නෑ.ගෙවපු සල්ලිත් නෑ.