~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් දොර උඩ ගහපු එක ගලවලා මෙන්න ගෝනි බිල්ලා කියලා පෙන්නලා බත් කවගන්නවා :yes:

    මමත් ගෙයක් හදන කාලෙක ඔය ෆොටෝ එක ගිහින් උඩින්ම එල්ලනවා හැමෝටම පෙන්ඩ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕක වෙනස් කරපන්
    ලස්සනට අහිංසක විදියට ඉන්න එකක් දාපන් මම වගේ
    එහෙම ඒව නෑ බන්, මට ෆොටෝ වලට ඉදල පුරුදු නෑ :(:(:( මගේ ෆොටෝ තියෙන්නෙත් ටිකයි, අනිත් අයගෙ ෆොටෝ ගන්නෙ මම හින්දා :eek: