~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    -5 :no: උඹ සීමාව පැන්නා :no:

    උඹ දන්නවද මම ගෙදරට වෙලා මොකෝ කරන්නෙ කියල. නොදන්න මගුල් කියවන්න එපා. සීමාව තියාගනින් එන්න එපා කරේ නගින්න.

    ඇත්තටම උබ මොනාද කරන්නේ කටුස්සෝ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර නික් ලියලා තියෙනවා කියන්න ඕන දේ.
    මේ වෙස්මූණු ඇතුලේ ඉන්නේ අමනුෂ්‍යයෝ නෙවෙයි.
    මූණට මූණ හම්බුවෙන ගොඩක් මිනිස්සුන්ට වඩා මේකේ ඉන්නවා ළෙන්ගතු මිනිස්සු අපිට :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    extremly sorry

    උබේ ඒ ප්‍රකාශය විහිලුවට කෙරුව වෙන්ඩත් පුළුවන් අනිත් උන් සිරාවට ගත්තට
    මේකේ ඔයිට වඩා විහිලු කරලා තියනවා
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උබේ ඒ ප්‍රකාශය විහිලුවට කෙරුව වෙන්ඩත් පුළුවන් අනිත් උන් සිරාවට ගත්තට
    මේකේ ඔයිට වඩා විහිලු කරලා තියනවා

    ow machan man monawa hari kiyannet katussatai kukkatai godak welawata. awama penna nohitiyoth hoyanneth mun denna tundenawa. hithuwe na serious gani kiyala
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබේ ඒ ප්‍රකාශය විහිලුවට කෙරුව වෙන්ඩත් පුළුවන් අනිත් උන් සිරාවට ගත්තට
    මේකේ ඔයිට වඩා විහිලු කරලා තියනවා
    hethuwa liyanna puluwan. eth mama aye oya gana katha karanne nea. :no: