~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනික ඌව සුද්ද කරන්න එපා බොරුවට
    අර bigboss කියන මොන්ගලය මේ වෙලාවේම ඇවිත් ඒක කෝට් කරන්නේ පුදුම අහඹු වදනේ බන් මේවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    balapan ubala wage hama ekama diha api balan na :(

    ""me jiwithaye maa ekama malai maa pathuww.e mala obai mage wassiye...""

    පට්ටියේ වැස්සියන් කොපමන තිබුනත් එක වැස්සියකට පෙම් කරමි සිතින්
    දොවන්න ආසයි දෝතින් ඒ තන මගේම වන්නට හැමදාමත්

    :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලහංකො මූව කොහොම හදන්නද , අලුත් වැස්සියක් ගෙනල්ල තමා බලන්න වෙන්නෙ :yes::yes:
    මේ චැට් ත්‍රෙඩ් කියවන රෙජිස්ටර් නොවූ කාන්තාවනි...


    පින්වත් ඇරෝ සාමාජිකයා ගේ හැකියාවන් කියවන ඔබට
    අනාගතය සරුසාර වන බව ඔබට පසක්වී ඇතැයි සිතමි.
    ඔබේ ගුණගරුක බව ඔහුගේ පැතුම වනු ඇත