ithin oyata puluwanne mokada kiyala ahanna ugen
ඇහුවට කියයි යෑ උන්.
ithin oyata puluwanne mokada kiyala ahanna ugen
mata lesiyen tharaha yanne na. mata tharaha gihin ofiz eke ekkenektath banna dan.![]()

අඩෝ දැන් මේල් චෙක් කරේ ඔෆිස් එකේ කවුරුහරිම එකෙක් එලකිරියේ මේ ත්රෙඩ් එක ෆලෝ කරනවා..![]()
"mama hotel eke manager ta serama wisthare gihin kiyanawa boss minihata karala thiyena kapati wade gana.
He he."
ඔන්න ඕක තමයි දාල තියෙන්නේ..

ඉතින් බොට හොයාගන්න පුළුවන්නේ mail එකක් ඇවිල්ලා නම් ?
ithin e mail eka ewwa eka hoyanna barida
දැන් ඕකා අර කොල්ලොන්ට බයික් දීල රවට්ටපු එක ගැන එහෙම කියිනේ ගිහින්
කොහොමද බොල හොයාගන්නේ ඌ බොරු මේල් එකක් හදලනේ එවන්නේ..
කොහොමද බොල හොයාගන්නේ ඌ බොරු මේල් එකක් හදලනේ එවන්නේ..
හයර් කරා නම් කියන්න තිබ්බා.. 

ඇහුවට කියයි යෑ උන්.
කොහොමද බොල හොයාගන්නේ ඌ බොරු මේල් එකක් හදලනේ එවන්නේ..
Job for IT Professionalistහයර් කරා නම් කියන්න තිබ්බා..
![]()

කල දුටු තැන වලJob for IT Professionalistහයර් කරා නම් කියන්න තිබ්බා..
![]()

කල දුටු තැන වල

කියන්න තිබ්බ ඌ ඔපිස් එකේ නෙට්වර්ක් එකෙන් මේල් එක එව්වා නම්.
උගේ පොන් එකේ උගේ ඩේටා වලින් මේල් එක එව්වා නම් එත් හොයන්න බෑ![]()

කිව්වට කමක් නෑ ඉතිං ඕක තමයි මට වැල සේරමත් එව්වේ..
ආයේ අපි කලින්ම ඉල්ලුවා නේ දෙන්න ඕනා පඩියයි කරන්න ඕනා මොනවාදැයි කියන්න කියලා. ඔන්න ඕවත් හොයන්න පුළුවන් මොන ලෝකේ හිටියත්.. කලින්ම හා කියුවා නම් මේවා මේ ෆෝරම් වල දාන් අහන්න ඕනා නෑනේ..
100% වගකීමක් දෙනු නොලැබේ.. හහ් හහ් හා..

පුළුවන් පුතා.. මොකෙන් එව්වත් පුළුවන්.. phone එකෙන් උනොත් පොඩි ජිල්බරියක් යනවා නැත්නම් පුළුවන්.![]()

Job for IT Professionalistහයර් කරා නම් කියන්න තිබ්බා..
![]()
අනේ උබ දන්න ලබ්බක් නෑ නිකන් ඉතින් ශෝ එක් නැතුව...![]()

උයා තාම පොඩියි..na modaz e mail ekka ewwa ekage e mail id eka oyata penawane. etakota ewwa eka oya dannawane. uge eken wena mokada ewanne
පුළුවන් පුතා.. මොකෙන් එව්වත් පුළුවන්.. phone එකෙන් උනොත් පොඩි ජිල්බරියක් යනවා නැත්නම් පුළුවන්.![]()