~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mata lesiyen tharaha yanne na. mata tharaha gihin ofiz eke ekkenektath banna dan. :eek:

    මොකෝ වුනේ? :eek:

    අඩෝ දැන් මේල් චෙක් කරේ ඔෆිස් එකේ කවුරුහරිම එකෙක් එලකිරියේ මේ ත්‍රෙඩ් එක ෆලෝ කරනවා..:rofl:

    "mama hotel eke manager ta serama wisthare gihin kiyanawa boss minihata karala thiyena kapati wade gana.
    He he."
    ඔන්න ඕක තමයි දාල තියෙන්නේ..

    ඌගේ ඇ%ට පිස්ටල් එක තියලා බයකරපන්. . :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් ඕකා අර කොල්ලොන්ට බයික් දීල රවට්ටපු එක ගැන එහෙම කියිනේ ගිහින් :D

    කිව්වට කමක් නෑ ඉතිං ඕක තමයි මට වැල සේරමත් එව්වේ..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Job for IT Professionalist :P හයර් කරා නම් කියන්න තිබ්බා.. :lol::lol:

    කියන්න තිබ්බ ඌ ඔපිස් එකේ නෙට්වර්ක් එකෙන් මේල් එක එව්වා නම්.
    උගේ පොන් එකේ උගේ ඩේටා වලින් මේල් එක එව්වා නම් එත් හොයන්න බෑ :lol::P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol::lol: කල දුටු තැන වල

    ආයේ අපි කලින්ම ඉල්ලුවා නේ දෙන්න ඕනා පඩියයි කරන්න ඕනා මොනවාදැයි කියන්න කියලා. ඔන්න ඕවත් හොයන්න පුළුවන් මොන ලෝකේ හිටියත්.. කලින්ම හා කියුවා නම් මේවා මේ ෆෝරම් වල දාන් අහන්න ඕනා නෑනේ.. :P:P:P:rofl::rofl:

    100% වගකීමක් දෙනු නොලැබේ.. හහ් හහ් හා..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කියන්න තිබ්බ ඌ ඔපිස් එකේ නෙට්වර්ක් එකෙන් මේල් එක එව්වා නම්.
    උගේ පොන් එකේ උගේ ඩේටා වලින් මේල් එක එව්වා නම් එත් හොයන්න බෑ :lol::P

    පුළුවන් පුතා.. මොකෙන් එව්වත් පුළුවන්.. phone එකෙන් උනොත් පොඩි ජිල්බරියක් යනවා නැත්නම් පුළුවන්. :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිව්වට කමක් නෑ ඉතිං ඕක තමයි මට වැල සේරමත් එව්වේ..

    මැනේජර්ගේ රූම් එකට යන්නේ කවුද කියලා සීසීටීවි වලින් බලහන්.මැනේජරයට කෝල්කලේ කවුද කියලා බලහන්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ආයේ අපි කලින්ම ඉල්ලුවා නේ දෙන්න ඕනා පඩියයි කරන්න ඕනා මොනවාදැයි කියන්න කියලා. ඔන්න ඕවත් හොයන්න පුළුවන් මොන ලෝකේ හිටියත්.. කලින්ම හා කියුවා නම් මේවා මේ ෆෝරම් වල දාන් අහන්න ඕනා නෑනේ.. :P:P:P:rofl::rofl:

    100% වගකීමක් දෙනු නොලැබේ.. හහ් හහ් හා..

    ඔය වැඩේට විතරක් ගානක් කියපන්. freelance වැඩක් :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පුළුවන් පුතා.. මොකෙන් එව්වත් පුළුවන්.. phone එකෙන් උනොත් පොඩි ජිල්බරියක් යනවා නැත්නම් පුළුවන්. :P

    අනේ උබ දන්න ලබ්බක් නෑ නිකන් ඉතින් ශෝ එක් නැතුව... :lol::P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Job for IT Professionalist :P හයර් කරා නම් කියන්න තිබ්බා.. :lol::lol:

    පිස්සුද බන්.මම උනානම් උගේ පර්සනල් මොබයිල් එකට කෝල් එකක් දෙනවා වෙන එකෙක් දම්මලා.

    අනිවා රතු මාමා සීසීටීවි බලයි.හොටෙල් එකේ මැනේජර්ගේ ෆෝන් ලයින් එකත් බලයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ උබ දන්න ලබ්බක් නෑ නිකන් ඉතින් ශෝ එක් නැතුව... :lol::P

    බෑ බෑ.. තියරිය කියන්න බෑ.. ඔහොම තමා බොලව් උබලට මේල් වලින් කොම්පියුටර් හැක් එවන්නේ.. :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    na modaz e mail ekka ewwa ekage e mail id eka oyata penawane. etakota ewwa eka oya dannawane. uge eken wena mokada ewanne
    උයා තාම පොඩියි..
    මූ යකා නම් යකාට හරියන්න වැඩ තියෙන්න ඕනේ.
    මොලේ තියෙන එකෙක් නම් 10 මිනිට් මේල් එකක් හදලා මේල් එක එවන්න ඇති. මිනිත්තු 10 න් ඊමේල් ඇඩ්‍රස් එක ඉවරයි