මූනේ හැටි විතරක්.. කක්කා බර හැදිලා ඉන්න පොඩි ළමයෙක් වගේ.. ආසාවේ බෑ.. මිරිකන්න හිතෙනවා.

අපිට නම් avocado juice හදලා අපේ tea ඇන්ටි..එකක් 50/= ලු..
![]()
baththaramulla paththe kellontai kollontai gihin nidahase katha kara kara inna place ekak dannawa. dinner gannath ona ethanin. clam and quite place ekaknam hodai. roof top ekak wage godakma hodai . danna aya kiyannako

අක්කේ අපට තේ ඕනෙ... කන්ඩ බිස්කටුත් ඕනා..
හදල දෙන්ඩ

මූනේ හැටි විතරක්.. කක්කා බර හැදිලා ඉන්න පොඩි ළමයෙක් වගේ.. ආසාවේ බෑ.. මිරිකන්න හිතෙනවා.

baththaramulla paththe kellontai kollontai gihin nidahase katha kara kara inna place ekak dannawa. dinner gannath ona ethanin. clam and quite place ekaknam hodai. roof top ekak wage godakma hodai . danna aya kiyannako
තේ හැදිල්ල බාරව ඉන්නෙ IP මලයා තමාකෝ මූ

ඩියත උයන සෙට්වෙන්නේ නැද්ද?

baththaramulla paththe kellontai kollontai gihin nidahase katha kara kara inna place ekak dannawa. dinner gannath ona ethanin. clam and quite place ekaknam hodai. roof top ekak wage godakma hodai . danna aya kiyannako
ita wada tikak hoda thanak. etana kollonta set wenna bane![]()

සාර උබට ඔක්කොම බාර දිල්ල ගියා කියලනෙ කීවෙ![]()
apoi man tea ahdan na. harima kammali dan.![]()
කම්මැලි කියල හරියනවද අක්ක කෙනෙක් උනාම Ekata indala godak kalda ?
එකට හිටපු
ඔය ඩෙංගු නෙවෙයි බන්.
සමාජ රෝග ඒකකයට ඇතුලත් කරපන් ඌව.![]()

aththata aya eya awe na neda? kage hari fb ekakawat nadda? anika issara hitiya godak aya dan enne nane

හැබැයි ඔන්ලයින් ඇවිල්ල යනව දැකල තියෙනව 
සාර උබට ඔක්කොම බාර දිල්ල ගියා කියලනෙ කීවෙ![]()
තේ හදනව වගේ වැඩ කරන්න එපා කිවා
මේක ගොඩක් හොදයි කියලා අහලා තියෙනවා. try out කරන්න බැරි උනා. closed environment family restaurent එකක්
![]()
Aasife Biriyani