~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    baththaramulla paththe kellontai kollontai gihin nidahase katha kara kara inna place ekak dannawa. dinner gannath ona ethanin. clam and quite place ekaknam hodai. roof top ekak wage godakma hodai . danna aya kiyannako

    මේක ගොඩක් හොදයි කියලා අහලා තියෙනවා. try out කරන්න බැරි උනා. closed environment family restaurent එකක්

    yimg_akemXM-640x519.jpg

    Aasife Biriyani
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ekata indala godak kalda ?

    එකට හිටපු :P

    ඔය ඩෙංගු නෙවෙයි බන්.
    සමාජ රෝග ඒකකයට ඇතුලත් කරපන් ඌව. :P


    ටෞකණ්ඩ..එකට හිටිය කිව්වෙ මොන්ටිසෝරි කාලෙ ඉදල අද වෙනකම්ම බොක්කෙ ෆිට් එකකට...උබල පුනරුත්තාපනය කරන්න වෙනව:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබල දන්න Microsoft Dynamics AX ඩෙවලපර් කෙනෙක් ඉන්නවද ෆ්‍රීලාන්ස් වැඩ කරන්ඩ පුළුවන්?