~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බඹා කෙටූ කෙනා එනකන්ලු :lol::lol:
    :lol:

    පව්, අසරණයා. කෙටු එක්කෙනා මේකෙන් සෙට් කරගෙන අන්තිමේ කොල්ලෙක් කියලා දැන ගත්ත දවසට වහා තමා ඉතුරු :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර


    ඔව් මගේ ඉරණම් කාරි එනව කිව්වා..:baffled:

    බලාගෙන... ටුපක් වගේ එකෙක් එන්න පුළුවන් කෙල්ලෙක් වගේමමයි ඉරණම්කාරී කියාගෙන . rip පු* . :lol:
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :lol:

    පව්, අසරණයා. කෙටු එක්කෙනා මේකෙන් සෙට් කරගෙන අන්තිමේ කොල්ලෙක් කියලා දැන ගත්ත දවසට වහා තමා ඉතුරු :lol:


    මම දැනටමත් හොයාගෙන ඉන්නෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බලාගෙන... ටුපක් වගේ එකෙක් එන්න පුළුවන් කෙල්ලෙක් වගේ. rip පු* . :lol:

    :lol::lol
    ඒව්ව කොහෙද මාත් එක්ක තලනව $%&
    :
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කුමාර මාමේ ............:rolleyes::rolleyes:

    දැන් එන්නේ නෑනේ... අපි අ.කු.ප.හැ. නිසා වෙන්න ඇති.
    පියානෝ එකක් ගත්තානේ. දැන් එයා උඩින් යන්නේ. :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් එන්නේ නෑනේ... අපි අ.කු.ප.හැ. නිසා වෙන්න ඇති.
    පියානෝ එකක් ගත්තානේ. දැන් එයා උඩින් යන්නේ. :(

    හිටාන්කො අපිත් ගමු පියානෝවක් , එතකොටවත් අපිට කතාකරයිනෙ :(:(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උන් දන්නව උබට එහෙම දුන්නම උබ උන්ට ෆ්‍රී පබ්ලිසිටි දෙනව කියල..... :P
    දෙනවා නේන්නම්. මට එදා රු 700ක විතර දුරක් ගිහින් බාගයයි ගියේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් එන්නේ නෑනේ... අපි අ.කු.ප.හැ. නිසා වෙන්න ඇති.
    පියානෝ එකක් ගත්තානේ. දැන් එයා උඩින් යන්නේ. :(
    අපේ ගෙදර මෙලෝඩිකාවක් තියෙනව, හිටහන්කෝ කුමාර මාමට රිදෙන්නත් එක්ක මම ෆොටෝ ගහල දාන්න :yes: