~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ මෙකා පට්ට දුරයි. අනික පිට ආගම් වල අයට යන්ඩත් බෑ
    මම වැරදිලා දන්නේ නැතුව මෙදිනා වලට ගිහින් පණ බයේ හිටියේ :baffled::baffled:

    මරනවලු නේ? ඉන්දිරා ගාන්දි විතරලු වෙන ආගමක කෙනෙක්ට ගිහින් පණපිටින් ආවේ. ඒකත් රජාගේ invite එකක් නිසාලු

    :baffled::baffled: :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මරනවලු නේ? ඉන්දිරා ගාන්දි විතරලු වෙන ආගමක කෙනෙක්ට ගිහින් පණපිටින් ආවේ. ඒකත් රජාගේ invite එකක් නිසාලු

    මරණ කේස් එකක් නම් දන්නේ නෑ
    මෙදිනා වලටත් යන්ඩ බැලූ. ගිය වෙලේ ක්ලයන්ට් පල්ලිය ලගටම එක්කන් ගියා :baffled::baffled::baffled:
    පට්ට ලස්සනයි බන්. රත්තරන් පාටින් දිලිසෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරණ කේස් එකක් නම් දන්නේ නෑ
    මෙදිනා වලටත් යන්ඩ බැලූ. ගිය වෙලේ ක්ලයන්ට් පල්ලිය ලගටම එක්කන් ගියා :baffled::baffled::baffled:
    පට්ට ලස්සනයි බන්. රත්තරන් පාටින් දිලිසෙනවා
    ඔටුලන්තේ සුන්දරත්වය විස්තර කරනවද මැස්සා :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපෝ මෙකා පට්ට දුරයි. අනික පිට ආගම් වල අයට යන්ඩත් බෑ
    මම වැරදිලා දන්නේ නැතුව මෙදිනා වලට ගිහින් පණ බයේ හිටියේ :baffled::baffled:

    :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රෑටත් ඔෆිස් එකේද ඉන්නෙ :baffled: නිදාගන්නෙත් ඔපීසියෙද :baffled::baffled:
    පිස්සුද කුක්කෝ.. මේ දවස්වල වැඩ වැඩි. අද 10 විතර වෙනකන් ඉන්න බැලුවේ

    මරණ කේස් එකක් නම් දන්නේ නෑ
    මෙදිනා වලටත් යන්ඩ බැලූ. ගිය වෙලේ ක්ලයන්ට් පල්ලිය ලගටම එක්කන් ගියා :baffled::baffled::baffled:
    පට්ට ලස්සනයි බන්. රත්තරන් පාටින් දිලිසෙනවා

    කස්ටිය හොරෙන් ගිහින් ඈත ඉදන් බලනවලු binoculars වලින්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි උදේ ඇවිත් හිටියේ :yes: මම කතා කරත් එක්ක.

    උබ විතරයි දැකල තියෙන්නේ ඌව උදේ

    මාත් අහන්ඩමයි හැදුවෙ, කටුස්ස pm දාල මොනව කරාද දන්නෑ :baffled::baffled::rofl:

    දැලේ දාගෙනද දන්නේ නෑ
     
    • Like
    Reactions: lpwicrama