අපෝ මෙකා පට්ට දුරයි. අනික පිට ආගම් වල අයට යන්ඩත් බෑ
මම වැරදිලා දන්නේ නැතුව මෙදිනා වලට ගිහින් පණ බයේ හිටියේ![]()
මරනවලු නේ? ඉන්දිරා ගාන්දි විතරලු වෙන ආගමක කෙනෙක්ට ගිහින් පණපිටින් ආවේ. ඒකත් රජාගේ invite එකක් නිසාලු

මරණ කේස් එකක් නම් දන්නේ නෑ
මෙදිනා වලටත් යන්ඩ බැලූ. ගිය වෙලේ ක්ලයන්ට් පල්ලිය ලගටම එක්කන් ගියා
පට්ට ලස්සනයි බන්. රත්තරන් පාටින් දිලිසෙනවා
ලලයි ලිලයි ලයි, සිසිලයි සුවඳයි...
, මෙහේ දාඩිය දානව 
ඒ මදිවට මදුරුවෝ 

කෝ බන් අර ඉස්ටුවා?
මම කතා කරත් එක්ක. අපෝ මෙකා පට්ට දුරයි. අනික පිට ආගම් වල අයට යන්ඩත් බෑ
මම වැරදිලා දන්නේ නැතුව මෙදිනා වලට ගිහින් පණ බයේ හිටියේ![]()

කෝ බන් අර ඉස්ටුවා?

මොන සිසිලක්ද මිනිහො, මෙහේ දාඩිය දානව
ඒ මදිවට මදුරුවෝ
![]()
පිස්සුද කුක්කෝ.. මේ දවස්වල වැඩ වැඩි. අද 10 විතර වෙනකන් ඉන්න බැලුවේරෑටත් ඔෆිස් එකේද ඉන්නෙනිදාගන්නෙත් ඔපීසියෙද
![]()
මරණ කේස් එකක් නම් දන්නේ නෑ
මෙදිනා වලටත් යන්ඩ බැලූ. ගිය වෙලේ ක්ලයන්ට් පල්ලිය ලගටම එක්කන් ගියා
පට්ට ලස්සනයි බන්. රත්තරන් පාටින් දිලිසෙනවා
මොන සිසිලක්ද මිනිහො, මෙහේ දාඩිය දානව
ඒ මදිවට මදුරුවෝ
![]()
ඇයි උදේ ඇවිත් හිටියේමම කතා කරත් එක්ක.
මාත් අහන්ඩමයි හැදුවෙ, කටුස්ස pm දාල මොනව කරාද දන්නෑ![]()
පිස්සුද කුක්කෝ.. මේ දවස්වල වැඩ වැඩි. අද 10 විතර වෙනකන් ඉන්න බැලුවේ