~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :(කට්ටියගෙ අවසන් තීරනේ මම ෆේක් එකක් කියලද. මං ගැන විස්වුස නැද්ද:(

    ෆෙක්‌ උනත් නැතත් අපිට මොකෝ බන්
    අපේ විස්වාසේ දිනාගෙන උබ මොනවා කරන්නද බන් :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ අරු මාව කපන්න හදන සීන් එකක් තියෙන්නේ. . :(

    ඌ හොද එකා..
    මම දන්නවනේ ඌ ගැන..
    කොටි 4ක විතර එක පාර ලොට් එකක් ගෙනල්ල දෙන්නං දෙකට බෙදලා..
    නැත්තං හෙන ගානක් යනව පොඩ්ඩ පොඩ්ඩ ගේනකොට ශිපිං වලට..
    හැබැයි උඹ වික්කේ නැත්තං ඉක්මණට අරූට දෙන්න ඕනේ විකුණන්න හොදේ..
    මේ සතියේ විකුණන්නං ලබන සතියේ විකුණන්නං, ඊලග මාසේ විකුණන්නං ගගා ඇද ඇද ඉන්න බෑ හොදේ..
    මට ඕනේ පැයෙන් හරි උඹල දෙන්න ලව්වා ලොට් එක විකුණවන්න..
    ඔන්න කලින්ම කිව්වා හොදේ..
    උඹ වික්කේ නැත්තං ඌට දුන්නා..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැ නැ සිරාම බන්
    ජීවිතේට අපු නැති අර bigboss කියන එකා එනවා මුට බනිද්දි මේ පැත්තට පලවෙන් පාරට
    එන්නෙත් ඒවා කෝට් කරගෙන
    දැන් මු ගැන කියද්දීම මු මතු වෙනවා
    අනේ හුකේ ...:frown:

    බොසා මීට කලිනුත් ආව :dull: