~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    good morning

    Good morning to හැට පැන්න ආච්චිටයි, හැරමිටියෙන් යන සීයලටයි.. මම තවම තරුන කොල්ලානේ. උදෙන්ම කෙලීගේ ගෙදර ආවා වැඩට එක්කන් යන්න.

    good morning kattiyatama


    Good morning....:):)

    ආතලා, මුත්තල, කිරි අත්තල ටික උදේ පාන්දර මොකෝ කරන්නෙ :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආතලා, මුත්තල, කිරි අත්තල ටික උදේ පාන්දර මොකෝ කරන්නෙ :P

    ada wedata giye neha ban kammili yanna.tama padi dunne neha wena job 1k hoyanna ona.wathu sudda karana hari kamak neha dawasakata 2500k 3000k enawanam
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පයින් ආවේ.... මහන්සියි.... :baffled:
    අඩි දෙකක් ඇවිදින්න බෑ හති :no: සරීර සවුක්කිය හරිම දුර්වලයි :no: ඇයි ආතේ එපා කියද්දී මහන්සිවෙන්නේ ඔය වයසට ඔහොම ඇවිදින්න හොඳ නෑ :baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    තේ එකක්වත් නැද්ද ඉස්ටුවෝ බොන්න :oo:

    මේ බීල කෝප්පෙ හෝදන්න අරං ගියා විතරයි:yes::yes:ගේන්න කියන්නද කටුස්ටත් එකක්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අඩි දෙකක් ඇවිදින්න බෑ හති :no: සරීර සවුක්කිය හරිම දුර්වලයි :no: ඇයි ආතේ එපා කියද්දී මහන්සිවෙන්නේ ඔය වයසට ඔහොම ඇවිදින්න හොඳ නෑ :baffled:

    ඒකනේ කොලුවෝ එක පැත්තකින් ඉරුවාරදය, තවත් පැත්තකින් කොන්දේ කැක්කුම... ඒ මදිවට නගින්නේ අමාරුවෙන් (පඩිපේළි)