~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙට් වෙමු රෙඩාගේ හෝටලේ? බොන උන් බීපුදෙන්.. නොබොන අය පූල් එකේ සෙල්ලම් දාමු..?
    උඹල පලයල්ලකෝ ඉතින් ළඟ ළඟ ඉන්න උන්. අපිට බැරිය පස්සේ විස්තර අහල සෙට් වෙන්න දෙවනි එකටවත් :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹල පලයල්ලකෝ ඉතින් ළඟ ළඟ ඉන්න උන්. අපිට බැරිය පස්සේ විස්තර අහල සෙට් වෙන්න දෙවනි එකටවත් :P

    අනේ උබ එන දෙවෙනි එක.. මීට වඩා ලේසියි බින්කුන්ඩෝ අල්ලනවා. :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උඹල පලයල්ලකෝ ඉතින් ළඟ ළඟ ඉන්න උන්. අපිට බැරිය පස්සේ විස්තර අහල සෙට් වෙන්න දෙවනි එකටවත් :P
    අනේ පල. තොට නුවර එන්න කිව්වා. එකටවත් මොකුත් කිව්වේ නෑ. දැන් දෙවැනි එකක් කියනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ උබ එන දෙවෙනි එක.. මීට වඩා ලේසියි බින්කුන්ඩෝ අල්ලනවා. :P
    ඉතින් බින්කුන්ඩෝ එනකන් බලා නොයිඳ ඉන්න හෝ හපුටෝ ටිකට සෙට් වෙන්න කියන්නේ ඒකනේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ පල. තොට නුවර එන්න කිව්වා. එකටවත් මොකුත් කිව්වේ නෑ. දැන් දෙවැනි එකක් කියනවා.
    කොහෙද මට එන්න කිවේ :oo: මට කවුරුත් කිවේ නෑ. :no:

    කීවත් එන්නෙත් නෑ ඒක වෙනම කතාවක් ඉතින් :D

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොහෙද මට එන්න කිවේ :oo: මට කවුරුත් කිවේ නෑ. :no:

    කීවත් එන්නෙත් නෑ ඒක වෙනම කතාවක් ඉතින් :D

    ඇයි මම දවසක් කිව්වේ. ඒක මතකවත් නෑ තොට. ගෑනු හොදයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    638515.gif