විස්තර ඉතින් AX එකෙක් ඕනේ ෆ්රීලාන්ස් කරන්ඩ
පොඩි පොඩි වැඩ තියෙන්නේ.
කඩාකප්පල් කරා නෙවේ උඹලට රතුවගෙන් වෙන්න තිබුණු ලොකු කරදරේකින් බේරගත්තා



මචන්, 4 දෙනෙක්ට වගේ සෙට් වෙන්න මවුන්ට් බීච් එකේ පොට් එකක් දන්නවද?
ලෝ බජට් හැබැයි.

සෙට් වෙමු රෙඩාගේ හෝටලේ? බොන උන් බීපුදෙන්.. නොබොන අය පූල් එකේ සෙල්ලම් දාමු..?
උඹල පලයල්ලකෝ ඉතින් ළඟ ළඟ ඉන්න උන්. අපිට බැරිය පස්සේ විස්තර අහල සෙට් වෙන්න දෙවනි එකටවත්

අනේ පල. තොට නුවර එන්න කිව්වා. එකටවත් මොකුත් කිව්වේ නෑ. දැන් දෙවැනි එකක් කියනවා.උඹල පලයල්ලකෝ ඉතින් ළඟ ළඟ ඉන්න උන්. අපිට බැරිය පස්සේ විස්තර අහල සෙට් වෙන්න දෙවනි එකටවත්
අනේ උබ එන දෙවෙනි එක.. මීට වඩා ලේසියි බින්කුන්ඩෝ අල්ලනවා.![]()
අනේ පල. තොට නුවර එන්න කිව්වා. එකටවත් මොකුත් කිව්වේ නෑ. දැන් දෙවැනි එකක් කියනවා.
මට කවුරුත් කිවේ නෑ. 

කොහෙද මට එන්න කිවේමට කවුරුත් කිවේ නෑ.
කීවත් එන්නෙත් නෑ ඒක වෙනම කතාවක් ඉතින්
ඇයි මම දවසක් කිව්වේ. ඒක මතකවත් නෑ තොට. ගෑනු හොදයි
mama oya partya organaize kala nam me deweni party eka![]()
