~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
nane. Mulinma oya thamai list eke inne:rofl:

සිගරට් බීල බීල පෙනහලු දෙකයි, අරක්කු ගහලා අක්මාවයි විතරයි සවුත්තු වෙලා තියෙන්නේ..
ඒක අව්ලක් නෑ හෙට අනිද්ද කටුස්සා වෙලදාම් කරන්න අපේ ගේ පැත්තේ ආපුවහම ආයේ බ්‍රෑන්ඩ්නිව් අක්මාවක් මට සෙට් වෙනවා...
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :lol:
     
    katussa baya wela wahale paralen bahinnathi wei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිගරට් බීල බීල පෙනහලු දෙකයි, අරක්කු ගහලා අක්මාවයි විතරයි සවුත්තු වෙලා තියෙන්නේ..
    ඒක අව්ලක් නෑ හෙට අනිද්ද කටුස්සා වෙලදාම් කරන්න අපේ ගේ පැත්තේ ආපුවහම ආයේ බ්‍රෑන්ඩ්නිව් අක්මාවක් මට සෙට් වෙනවා...
    හා බලන් හිටපන්කෝ මම එනකන් :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං

    උඹ මොනවටද මිනිහෝ ඌ එනකං බලං ඉන්නේ ඌ උඹලගේ ගෙදර එනවා කිව්වේ නෑනේ.. ඌ එන්න අපේ ගෙදර.. ඒක මං බලාගන්නං..තෝ මේ නිකං ගිහිං තොගේ වැඩක් බලාගනිං මිනිහෝ ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ මොනවටද මිනිහෝ ඌ එනකං බලං ඉන්නේ ඌ උඹලගේ ගෙදර එනවා කිව්වේ නෑනේ.. ඌ එන්න අපේ ගෙදර.. ඒක මං බලාගන්නං..තෝ මේ නිකං ගිහිං තොගේ වැඩක් බලාගනිං මිනිහෝ ..

    එයා මගේ
    එයාට මොනවහරි උනොත් මමත් මැරෙනවා