~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සොලි තුදූ මන් කොඒවත් ගියේ නෑ.මම කලු හින්දා පේන්න නැතිවඇති කලුවරේ

    ඔයා කලු නෑ කුකූ:no::no: ඔය ඉන්නෙ හොඳ හුරු බුහුටියට:love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊලගට වෙන කෙනෙක් දාන්ඩ කවුරු හරි. සුදු සීයට පුලුවන්නම් දාන්ඩ නැත්තං වෙන කෙනෙක් දාන්ඩ

    හනේ මට බෑ මිනිහෝ.මම ත්‍රෙඩ් දැම්මාම කවුරුත් එන්නේ නෑ.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එළකිරි විතරක් ඇවිල නං කොහොමත් 1GB යන්නේ නෑ, උඹ ගිහින් තියෙනව සනී අක්කගේ දුක සැප බලන්න :yes:

    ඒවට ගියොත් නම් ගිගාබයිට් 3,4ක් වත් යනවා.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒත් පරන ඒවෙ එහෙම අවුලක් තිබ්බෙනෑනෙ. පරන එකක් දාගන්ඩ ඕන. ඒක ලේසි ඇන්ඩ් සිම්පල්

    මමත් ඔය මෝඩ වැඩේ කරා.ඒවත් එහෙම තමයි