කුක්කෝ අලුත් ත්රෙඩ් එකක් දාන්න.මේක දැන් ස්ලෝ
සොලි තුදූ මන් කොඒවත් ගියේ නෑ.මම කලු හින්දා පේන්න නැතිවඇති කලුවරේ

ඔය ඉන්නෙ හොඳ හුරු බුහුටියට
ඊලගට වෙන කෙනෙක් දාන්ඩ කවුරු හරි. සුදු සීයට පුලුවන්නම් දාන්ඩ නැත්තං වෙන කෙනෙක් දාන්ඩ
ඔපෙරා මිනි එකේ සිංහල අකුරු එක උඩ එක වැටෙන්නෙ වෙලාවකට
හනේ මට බෑ මිනිහෝ.මම ත්රෙඩ් දැම්මාම කවුරුත් එන්නේ නෑ.

උන් ඒක හැදුව උනාට තාමත් ඒ අවුල එනවා
එළකිරි විතරක් ඇවිල නං කොහොමත් 1GB යන්නේ නෑ, උඹ ගිහින් තියෙනව සනී අක්කගේ දුක සැප බලන්න
ඒත් පරන ඒවෙ එහෙම අවුලක් තිබ්බෙනෑනෙ. පරන එකක් දාගන්ඩ ඕන. ඒක ලේසි ඇන්ඩ් සිම්පල්
මමත් ඔය මෝඩ වැඩේ කරා.ඒවත් එහෙම තමයි