ඔව් ඔව් උයා දීග ගිය දවසකට මේකට එන්න අමරුනෙ![]()
උයාටත් ඒ ටිකම තමා
ඔව් ඔව් උයා දීග ගිය දවසකට මේකට එන්න අමරුනෙ![]()
1. photo ekata 50k wenakan add karanna puluwan
2. mul thread1 hitapu 22k PLATINUM membersla. -KATUSSA LIST EKA DENNA. 25 KARAGANNA PULUWANDA BALANNA. NATHNAM 20 KARANNA
3. 18k danawa thread seragema post count1 balala wadima 10. e athara gold membersla innawnam inaga ayat awasthawa denawa. habay seragema post count eka 200ta wadawath wadi wenna ona
EX: aluthin thread ekak dammama (Ex: 7 weni eka) 6 weni thread eka dakwa wadima posts dapu GOLD members nowana posts 200 ta wadiya dapu uparima 18 dena GOLD MEMBERSLA we.
4. pasugiya thread1 wadima post dapu 10 denata aniwarayen inaga thread1 pic ekata gannawa. mulin 2 saha 3ta ayathnam e 5 inaga ayata awasthawa denawa ( habay post 100ta wada wadi wenna ona )
7 weni thread eka damma nam 6 weni thread eke wadima posts dapu post 100 ta wadi GOLD+SILVER nowana aya SILVER MEMBERS we.
5. digatama thread 8 kata wada enne natiwa eka post1k wat damme nattam post count wadi unath ayin karala aluth ayata awasthaw denawa
OYA WIDIYATA uparima 50 k wana membership ekak postaraye diswanu atha.
KATUSSA KO. meka balala count karala kiyahan

me katussa ekak iwara karanne netuwa aye ekak adinawa. issella ekak iwara karanne nea. aye ekak adala aran ara sayo ge kiyawilla adala gannawa.
ekak iwara wela anika. SAYO lady kenek nisa api iwasala calm wela wade karanna one![]()
EKA KALEKI
me hadissiye thread eka danna ona nisa mama kiwwe nette.
GOLD ( ara 18 dena) eke continous inna ayawa PLATINUM KALEKI. 10 weni THREAD CHAT EKEDI (EELANGATA 15 di) POSTS TOp 3 denawa PLATINUM KARAMU ???
me katussa ekak iwara karanne netuwa aye ekak adinawa. issella ekak iwara karanne nea. aye ekak adala aran ara sayo ge kiyawilla adala gannawa.
ekak iwara wela anika. SAYO lady kenek nisa api iwasala calm wela wade karanna one![]()

දැන් මේ ප්ලැටිනම් ගෝල්ඩ් කතා මමද ඇදල ගත්තේ

ඒකනෙ ඒකනෙ කවුද ඕව ඇදල ගත්තෙ![]()
දැන් මේ ප්ලැටිනම් ගෝල්ඩ් කතා මමද ඇදල ගත්තේ

ඒකනේ කියන්නේ කලින් ත්රෙඩ් එකේ 6 වෙනුවට 7 දාල වැඩේ ක්ලෝස් කරා නං ඉවරයි

, උබ ත්රෙඩ් එක නොදා හිටපු හින්දනේ 

me katussa ekak iwara karanne netuwa aye ekak adinawa. issella ekak iwara karanne nea. aye ekak adala aran ara sayo ge kiyawilla adala gannawa.
ekak iwara wela anika. SAYO lady kenek nisa api iwasala calm wela wade karanna one![]()

උබත් කටුස්සගෙ බෝටුවේම තමා
![]()

මමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ.