~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. photo ekata 50k wenakan add karanna puluwan

    2. mul thread1 hitapu 22k PLATINUM membersla. -KATUSSA LIST EKA DENNA. 25 KARAGANNA PULUWANDA BALANNA. NATHNAM 20 KARANNA

    3. 18k danawa thread seragema post count1 balala wadima 10. e athara gold membersla innawnam inaga ayat awasthawa denawa. habay seragema post count eka 200ta wadawath wadi wenna ona
    EX: aluthin thread ekak dammama (Ex: 7 weni eka) 6 weni thread eka dakwa wadima posts dapu GOLD members nowana posts 200 ta wadiya dapu uparima 18 dena GOLD MEMBERSLA we.


    4. pasugiya thread1 wadima post dapu 10 denata aniwarayen inaga thread1 pic ekata gannawa. mulin 2 saha 3ta ayathnam e 5 inaga ayata awasthawa denawa ( habay post 100ta wada wadi wenna ona )

    7 weni thread eka damma nam 6 weni thread eke wadima posts dapu post 100 ta wadi GOLD+SILVER nowana aya SILVER MEMBERS we.

    5. digatama thread 8 kata wada enne natiwa eka post1k wat damme nattam post count wadi unath ayin karala aluth ayata awasthaw denawa


    OYA WIDIYATA uparima 50 k wana membership ekak postaraye diswanu atha.


    KATUSSA KO. meka balala count karala kiyahan

    දැන් මේ කියන විදිහට පලවෙනි 22 ට ඉන්නෙ - EvilEye, Sara531, Malinga, Arrow11, Ashan052, Garrus, Dilzzzz, sayo, Aki992, amoeba2576, Rosaine_Doll, shaminda peiris, KOTA NIHAL, dildude, upulpdn, ~Archer~, LazyLizard, ShreddeR, lpwicrama, Red_frame, Kumara456, rm1980

    ඊළඟ 18 ට එන්නේ - Sunerudx, yasi96, jasz, djnick, Pathfinder_A2Z, sadamol buwa, King cobra, The Killer, Rex921, sdlrs6,
    cedric1986, STU26015, thanujaka, ashmi, crasyasa, Hamu mahaththaya, Dhanu W, Xibitz

    මහා අච්චාරුවක් නෙ මේක :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me katussa ekak iwara karanne netuwa aye ekak adinawa. issella ekak iwara karanne nea. aye ekak adala aran ara sayo ge kiyawilla adala gannawa.
    ekak iwara wela anika. SAYO lady kenek nisa api iwasala calm wela wade karanna one :lol:
    දැන් මේ ප්ලැටිනම් ගෝල්ඩ් කතා මමද ඇදල ගත්තේ :angry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    EKA KALEKI :yes:
    me hadissiye thread eka danna ona nisa mama kiwwe nette.

    GOLD ( ara 18 dena) eke continous inna ayawa PLATINUM KALEKI. 10 weni THREAD CHAT EKEDI (EELANGATA 15 di) POSTS TOp 3 denawa PLATINUM KARAMU ???

    අන්න ඒකයි කිව්වේ founders membership+ platinum membership කියලා එකකුයි. platinum කියලා එකකුයි වෙනම දන්නා කියලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර බැන්කුවලත් ක්‍රෙඩිට් කාඩ් වලත් මොනවද ප්ලැටිනම් කතා තියෙන්නෙ, ඒක දෙන එක lලේසි ඇති මේවට වඩා :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ. :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    menna mul 22 PLATINUM

    EvilEye
    Sara531
    Malinga
    Arrow11
    Ashan052
    Garrus
    Dilzzzz
    sayo
    Aki992
    amoeba2576
    Rosaine_Doll
    shaminda peiris
    KOTA NIHAL
    dildude
    upulpdn
    ~Archer~
    LazyLizard
    lpwicrama
    Red_frame
    Kumara456
    rm1980

    yasi96

    GOLD

    all post count eken enawa

    1.sunerudx
    2.jasz
    3.djnick
    4.pathfinder
    5.sadamol_buwa
    6.king cobra
    7.the killer
    8.rex921
    9.sdlrs6
    10.cedric1986
    11.shredder
    12.STU26015

    12y inne 18k inna ona ekata.

    etakota pahu giya thread1 wadima post dapu 10 ganna eken enawa.

    1.XibitZ


    ekata ekkenai inne.

    katussa meka ekka compare karapan
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනං කියන්නේ මේකයි මේක මේ අපි කාගෙවත් බුදලයක් නෙවේ නෙ එදා එකෙන් පටන් ගත්ත එක අද හය වෙනකන් ඇවිත් තියෙන්නෙ ඇක්ටිව් ඉන්න අය නිසා. දැන් අවුරුදු පහක් ගිහින් සංවාද මණ්ඩප 100 දානකොටත් පලවෙනි එකේ හිටිය කියල ගෝල්ඩ් ප්ලැටිනම් කියල දුම් අල්ල අල්ල මුලාසනේ තියන එක වැරදියි. අලුත් අයට තැන දෙන්න ඕනේ. :P

    ඔව් ඒකත් ඇත්ත, :yes::yes: