~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes::P:P උකුස්ස හොයා ගත්ත කියපු වෙලේ බිත්තියට අනින්න ඇති :baffled::rofl:
    එ කිසිවක් උනේ නැත මට මොකෝ බන් වෙන එකෙක් බදින්න යන එකෙක් ගැන ලොකුවට නැහෙන්නේ නැත,නමුත් අවශ්‍ය ආරක්ෂාව උදව් සපයමි :yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පොස්ට් 19000 ක් පැනලා. :shocked:ඒත් දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ. ? :baffled:මොකක් ද බං මේ තරම් මෙකේ කතා කරපු ටොපික් එක :oo:.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Sayo ge adahasa ehema unata oya kiyana platinum ekata 22 k innawa.
    Mawa nm special ganna epa. :no:

    Na man kiwe me gollo ahanne nati nisa. Hari mawa witarak ganako. Man ynat inactive una kaleka ayin karana ona. Eka thama rule eka. Katath podui sadaranai. Dan balanna mul 22 paththaya na. Karana deyak na. Eya mandape mul eke post 27y dala thiyene. Eth eya innawa post count eken gaddi. Garuss post 1000tath wada dala eka para ayin karana bari nisai mehema rule ekak damu kiwe
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එ කිසිවක් උනේ නැත මට මොකෝ බන් වෙන එකෙක් බදින්න යන එකෙක් ගැන ලොකුවට නැහෙන්නේ නැත,නමුත් අවශ්‍ය ආරක්ෂාව උදව් සපයමි :yes::yes:

    onna dath asse iye re kapu pas tika thiyenawa.ikmanata hodaganna kawruth dakinna kalin
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එ කිසිවක් උනේ නැත මට මොකෝ බන් වෙන එකෙක් බදින්න යන එකෙක් ගැන ලොකුවට නැහෙන්නේ නැත,නමුත් අවශ්‍ය ආරක්ෂාව උදව් සපයමි :yes::yes:

    උබෙන් තමා ආරක්ශා කරන්න ඕන, :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොස්ට් 19000 ක් පැනලා. :shocked:ඒත් දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ. ? :baffled:මොකක් ද බං මේ තරම් මෙකේ කතා කරපු ටොපික් එක :oo:.

    වැල කතා රස කතා පැනි කතා, බිස්නස් කතා අද්‍යාපනික කතා :baffled::baffled:තව මොනවද :oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    5ත් වැඩි නැද්ද :nerd::nerd: 3ක් :baffled:
    පටන් ගත්ත කාලෙ වගේ නෙමේනෙ , දැන් ත්‍රෙඩ් එකක් සති 3කට වඩා අදිනවනෙ, එතකොට සති 15ක් , මාස 3කටත් වඩා වැඩි, ඒක හෙන කාලයක්නෙ :nerd::nerd:

    3k madi. 5k hodai. Awasthawa dennat ona. Campus yana kenekta masa 6k tana semester. Enisa masa 6 sadaranai vacation wala ena ayat innawans. Apita 50k chance thiyenawa ne
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පොස්ට් 19000 ක් පැනලා. :shocked:ඒත් දැනුයි මේ ත්‍රේඩ් එක දැක්කේ. ? :baffled:මොකක් ද බං මේ තරම් මෙකේ කතා කරපු ටොපික් එක :oo:.

    mula idala kiwan awanam terei:rolleyes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    රැස් විහිදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුනාම..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වැල කතා රස කතා පැනි කතා, බිස්නස් කතා අද්‍යාපනික කතා :baffled::baffled:තව මොනවද :oo:

    අනේ මන්දා කෙල්ලෙක් හිටියා නම් මෙතන ඕන තරම් ටොපික් මතක් වෙයි අපේ අයට.
    වැඩත් එක්ක මේ ත්‍රේඩ් එකට එක දිගට ගොඩ වේලා ඉන්න බෑ බං.
     
    • Like
    Reactions: Arrow11