~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සුදු අක්කේ බයවෙන්න එපා මම ඉන්න හැමෝවම දානව :P එකෙක්හරි කුණු කතාවක් කියල තිබුනොත් මට කියන්න මම ඕකුන්ව දේවාලේ ඉස්සරහ ගොරක ගහේ බැඳලා දිමි ගොටු දානව සත්තයි :yes:

    Ow danata danna. Puluwan thama 50k nane. But oya excel sheet eka maintain karana online enne nattam kata hari yawala thiyana. Dewale bandagarika hatiyata ewa laga thiyagana. Mama dewathawi hatiyata rulea tika hadala dannam. :P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අර එදා මට එවපුවා නේද :oo: ඒ ෆොටෝ නං බැරිවෙයි නේද කොටු දාන්න වෙයි නෙ :baffled:

    :shocked::shocked::shocked::baffled:
    ඕවත් ප්‍රසිද්ධියෙ කියනවද...ඒවනම් දාන්න එපා
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපි සයෝට සයෝ අපිට
    කාගේද මේ බලවේගේ
    සයෝ ඇන්ටිගේ බලවේගේ

    සයෝ බබා අපිට දියව්
    දියව් දියව් අපිට දියව්
    අපේ බබා අපිට දියව්

    අපිට ඕන
    සයෝ බබා
    රෝස කැලෙන්
    ගෙනා බබා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපි සයෝට සයෝ අපිට
    කාගේද මේ බලවේගේ
    සයෝ ඇන්ටිගේ බලවේගේ

    සයෝ බබා අපිට දියව්
    දියව් දියව් අපිට දියව්
    අපේ බබා අපිට දියව්

    අපිට ඕන
    සයෝ බබා
    රෝස කැලෙන්
    ගෙනා බබා

    street-protest-egypt-o.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සයෝ බබා අපිට දියව්
    දියව් දියව් අපිට දියව්
    අපේ බබා අපිට දියව්

    අපිට ඕන
    සයෝ බබා
    රෝස කැලෙන්
    ගෙනා බබා

    ඇයි උබේ සාරා බබා නැද්ද දැන් :dull::dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පලවෙනි ත්‍රෙඩ් එකේ හිටපු වැඩිම පෝස්ට් දාපු සාමාජිකයෝ 22 Platinum සාමාජිකයෝ.

    EvilEye, Sara531, Malinga, Arrow11, Ashan052, Garrus, Dilzzzz, sayo, Aki992, amoeba2576, Rosaine_Doll, shaminda peiris, KOTA NIHAL, dildude, upulpdn, ~Archer~, LazyLizard, ShreddeR, lpwicrama, Red_frame, Kumara456, rm1980

    සියලුම ත්‍රෙඩ් වල පෝස්ට් වල එකතුව අනුව වැඩිම පෝස්ට් ගානක් දාල තියෙන Platinum නොවන ඊළඟ 18 දෙනා Gold සාමාජිකයෝ.

    Sunerudx, yasi96, jasz, djnick, Pathfinder_A2Z, sadamol buwa, King cobra, The Killer, Rex921, sdlrs6, cedric1986, STU26015, thanujaka, ashmi, crasyasa, Hamu mahaththaya, Dhanu W, Xibitz

    පසුගිය ත්‍රෙඩ් එකේ පෝස්ට් 100ය වඩා දාපු ඉහත කාණ්ඩ දෙකට අයිති නැති සියලුම දෙනා Silver සාමාජිකයෝ. උපරිම සාමාජික සංක්‍යාව 50 දක්වා ඉඩ තියෙන විදිහට). සිල්වර් අය කවුරුත් නෑ.

    ත්‍රෙඩ් පහක ඇක්ටිව් නැති (ත්‍රෙඩ් පහ පුරාම පෝස්ට් 50ක් දාල නැති ඕනෑම කෙනෙක්ගෙ ඉහත සාමාජිකත්වයන් අහෝසි වෙනව) ඒ අනුව ShreddeR ගෙ Platunum සාමාජිකත්වේ අහෝසියි


    dan hari ne. meke inna aya dala katussa photo eka ahdai. rules tika mama type karala dannam passe.

    :):):)