dan mata biscuit,chocolate badaginiy
ඔව් ඔව් හොදට කාල නිදියල හිටපන් දැන්
තව ටික කාලෙනේ
dan mata biscuit,chocolate badaginiy
සුදු අක්කේ බයවෙන්න එපා මම ඉන්න හැමෝවම දානවඑකෙක්හරි කුණු කතාවක් කියල තිබුනොත් මට කියන්න මම ඕකුන්ව දේවාලේ ඉස්සරහ ගොරක ගහේ බැඳලා දිමි ගොටු දානව සත්තයි

අර එදා මට එවපුවා නේදඒ ෆොටෝ නං බැරිවෙයි නේද කොටු දාන්න වෙයි නෙ




ඔව් ඔව් හොදට කාල නිදියල හිටපන් දැන්
තව ටික කාලෙනේ

Apita monawa weida???අපි සයෝට සයෝ අපිට
කාගේද මේ බලවේගේ
සයෝ ඇන්ටිගේ බලවේගේ
දාන අටයක් දාහන්කො ඉක්මනට.
මේ සෙද්ද ස්ලෝව් වෙල
ස්ලෝ නං ස්පීඩ් කනෙක්ෂන් එකක් ගනින් වන්නියෙ ඉඳගෙන ස්ලෝ ස්ලෝ ගාන්නේ

Apita monawa weida???


අපි සයෝට සයෝ අපිට
කාගේද මේ බලවේගේ
සයෝ ඇන්ටිගේ බලවේගේ
සයෝ බබා අපිට දියව්
දියව් දියව් අපිට දියව්
අපේ බබා අපිට දියව්
අපිට ඕන
සයෝ බබා
රෝස කැලෙන්
ගෙනා බබා
සයෝ බබා අපිට දියව්
දියව් දියව් අපිට දියව්
අපේ බබා අපිට දියව්
අපිට ඕන
සයෝ බබා
රෝස කැලෙන්
ගෙනා බබා


ස්ලෝ නං ස්පීඩ් කනෙක්ෂන් එකක් ගනින් වන්නියෙ ඉඳගෙන ස්ලෝ ස්ලෝ ගාන්නේ
පලවෙනි ත්රෙඩ් එකේ හිටපු වැඩිම පෝස්ට් දාපු සාමාජිකයෝ 22 Platinum සාමාජිකයෝ.
EvilEye, Sara531, Malinga, Arrow11, Ashan052, Garrus, Dilzzzz, sayo, Aki992, amoeba2576, Rosaine_Doll, shaminda peiris, KOTA NIHAL, dildude, upulpdn, ~Archer~, LazyLizard, ShreddeR, lpwicrama, Red_frame, Kumara456, rm1980
සියලුම ත්රෙඩ් වල පෝස්ට් වල එකතුව අනුව වැඩිම පෝස්ට් ගානක් දාල තියෙන Platinum නොවන ඊළඟ 18 දෙනා Gold සාමාජිකයෝ.
Sunerudx, yasi96, jasz, djnick, Pathfinder_A2Z, sadamol buwa, King cobra, The Killer, Rex921, sdlrs6, cedric1986, STU26015, thanujaka, ashmi, crasyasa, Hamu mahaththaya, Dhanu W, Xibitz
පසුගිය ත්රෙඩ් එකේ පෝස්ට් 100ය වඩා දාපු ඉහත කාණ්ඩ දෙකට අයිති නැති සියලුම දෙනා Silver සාමාජිකයෝ. උපරිම සාමාජික සංක්යාව 50 දක්වා ඉඩ තියෙන විදිහට). සිල්වර් අය කවුරුත් නෑ.
ත්රෙඩ් පහක ඇක්ටිව් නැති (ත්රෙඩ් පහ පුරාම පෝස්ට් 50ක් දාල නැති ඕනෑම කෙනෙක්ගෙ ඉහත සාමාජිකත්වයන් අහෝසි වෙනව) ඒ අනුව ShreddeR ගෙ Platunum සාමාජිකත්වේ අහෝසියි
dan hari ne. meke inna aya dala katussa photo eka ahdai. rules tika mama type karala dannam passe.


