ලංකාවේ ඩොමිනොස් වැඩක්ම නෑ බන්. නිකම්ම රොටි කනවා වගේ
උබ වෝර්ඩ් ප්ලේස් එකෙන් කාල තියනවද
ලංකාවේ ඩොමිනොස් වැඩක්ම නෑ බන්. නිකම්ම රොටි කනවා වගේ
ඔය ඩොටේ ඒවා කොහොමත් එහෙම වෙන්ඩැති
, රුපියල් 50 එකක් ,දෙකක් ගත්තාම හොදටම ඇති ඒව අඩෝ.. office එකේ බඩ ගින්නේ ඉන්නේ, ඕවා දන්නේ.... උබට කිසි හිතක් පපුවක් නෑ
බඩ පලයන් කහම කහ පාටට, පොඩි කොලපාට තිත් එක්ක ...


ඊට වඩා බන්ඩගේ කඩේ ඊස්ට් රොටිය රහයි බන් හොද්දත් එක්ක, රුපියල් 50 එකක් ,දෙකක් ගත්තාම හොදටම ඇති ඒව
මමත් පොඩි දෙයකින් ශේප් වෙන්න බැලුවේ.. කොහෙද පොකට් එකට කෙල උනා..![]()

උබ වෝර්ඩ් ප්ලේස් එකෙන් කාල තියනවද

උබ හදපුවානම් එපා, උබේ නංගි හදපු එකක් එවපන්කෝ
![]()

math see food ekak gahanna hitiye.
redda anthimata cream craker ekakuui apple gediyakui kanna une![]()


උබ හදපුවානම් එපා, උබේ නංගි හදපු එකක් එවපන්කෝ
![]()


uta nangi kenek innawaluda![]()
තෙල් ටිකක් බීපන්, නැත්තං මෙතන අය කියපු විදියට බඩ යද්දි අමාරුවෙයි ලුබ්රිකේශන් නැතිව![]()

නෑ, ඔක්කොම එකයි නේ???? වෙන තැන් 5 6 කින් කෑවා. වැඩක් නෑඋබ වෝර්ඩ් ප්ලේස් එකෙන් කාල තියනවද
elite එකඟ කාලා තියෙනවා . එලelite restaurent එකෙන් ගෙන්නපන් උබ කොලබ නම් ඉන්නේ..
අපෝ කිව්වත් වගේ සෙට් වෙයිද දන්නේ නෑ..
අර තඩි රොටියද?

කාපන් ජියෝවාන්නි එකෙන් ආපුවහම.. පිට්සා මොනවද කියලා අහයි.![]()


uta nangi kenek innawaluda![]()


නෑ, ඔක්කොම එකයි නේ???? වෙන තැන් 5 6 කින් කෑවා. වැඩක් නෑ
elite එකඟ කාලා තියෙනවා . එල
උබේ මාර මෙනු නෙ තියෙන්නෙ, ක්රීම් ක්රැකර් එක්ක ඇපල්,
උබ සීෆුඩ් එහෙමත් ගහනවද, ඔය මුහුදෙ උන්ටවත් ඉන්ඩ දීපන්කො

උබ වෝර්ඩ් ප්ලේස් එකෙන් කාල තියනවද
