~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ඩොටේ ඒවා කොහොමත් එහෙම වෙන්ඩැති

    ඊට වඩා බන්ඩගේ කඩේ ඊස්ට් රොටිය රහයි බන් හොද්දත් එක්ක :baffled:, රුපියල් 50 එකක් ,දෙකක් ගත්තාම හොදටම ඇති ඒව
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝ.. office එකේ බඩ ගින්නේ ඉන්නේ, ඕවා දන්නේ.... උබට කිසි හිතක් පපුවක් නෑ

    බඩ පලයන් කහම කහ පාටට, පොඩි කොලපාට තිත් එක්ක ...

    elite restaurent එකෙන් ගෙන්නපන් උබ කොලබ නම් ඉන්නේ..

    අපෝ කිව්වත් වගේ සෙට් වෙයිද දන්නේ නෑ.. :frown::no:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊට වඩා බන්ඩගේ කඩේ ඊස්ට් රොටිය රහයි බන් හොද්දත් එක්ක :baffled:, රුපියල් 50 එකක් ,දෙකක් ගත්තාම හොදටම ඇති ඒව

    අර තඩි රොටියද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    math see food ekak gahanna hitiye.
    redda anthimata cream craker ekakuui apple gediyakui kanna une :(

    උබේ මාර මෙනු නෙ තියෙන්නෙ, ක්‍රීම් ක්‍රැකර් එක්ක ඇපල්, :baffled:

    උබ සීෆුඩ් එහෙමත් ගහනවද, ඔය මුහුදෙ උන්ටවත් ඉන්ඩ දීපන්කො :baffled:

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තෙල් ටිකක් බීපන්, නැත්තං මෙතන අය කියපු විදියට බඩ යද්දි අමාරුවෙයි ලුබ්‍රිකේශන් නැතිව:baffled:
    :baffled:

    උබ වෝර්ඩ් ප්ලේස් එකෙන් කාල තියනවද
    නෑ, ඔක්කොම එකයි නේ???? වෙන තැන් 5 6 කින් කෑවා. වැඩක් නෑ


    elite restaurent එකෙන් ගෙන්නපන් උබ කොලබ නම් ඉන්නේ..

    අපෝ කිව්වත් වගේ සෙට් වෙයිද දන්නේ නෑ.. :frown::no:
    elite එකඟ කාලා තියෙනවා . එල
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කාපන් ජියෝවාන්නි එකෙන් ආපුවහම.. පිට්සා මොනවද කියලා අහයි. :P

    ට්‍රයි එකක් දෙන්ඩ ඕනේ
    මම කනවනම් කන්නේ වෝර්ඩ් ප්ලේස් එකේ ඩොමිනොස් එකෙන් විතරයි
    අනිත් ඒවා නිකන් පෙනුමට විතරයි

    හැබැයි මෙහෙනම් ඩොමිනොස් එක නියමයි :love::love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled:

    නෑ, ඔක්කොම එකයි නේ???? වෙන තැන් 5 6 කින් කෑවා. වැඩක් නෑ



    elite එකඟ කාලා තියෙනවා . එල

    අනිත් තැන් වලට සාපේක්ෂව එතන ටිකක් හොදයි
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබේ මාර මෙනු නෙ තියෙන්නෙ, ක්‍රීම් ක්‍රැකර් එක්ක ඇපල්, :baffled:

    උබ සීෆුඩ් එහෙමත් ගහනවද, ඔය මුහුදෙ උන්ටවත් ඉන්ඩ දීපන්කො :baffled:


    na yako bada awul giya ada.

    net eke balala kawe ban. net eke thibba bade amaruwata cracker apple hodai kiyala. :rolleyes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ වෝර්ඩ් ප්ලේස් එකෙන් කාල තියනවද

    අපි නම් වෝඩ් ප්ලේස් ඒකෙන වගේම
    කොල්ලු පිටිය හන්දිය බම්බලපිටිටිය හන්දිය කොටුව වගේ තැන වලිනුත් නිතරම කනවා :rofl: