~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒ රෙප් පොයින්ට්ස් :baffled:

මම නං කැමති රතු කොටු වලට..
මේව කිසි කික් එකක් නැ..
රතු කොටු 4ක් තිබ්බා මිනිහෝ මට....:(
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නං කැමති රතු කොටු වලට..
    මේව කිසි කික් එකක් නැ..
    රතු කොටු 4ක් තිබ්බා මිනිහෝ මට....:(

    ඔය හචිස් කෙල්ල්වත් නිල් පාටට හරවන්ඩ එතකොට හරි :yes::yes::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නං කැමති රතු කොටු වලට..
    මේව කිසි කික් එකක් නැ..
    රතු කොටු 4ක් තිබ්බා මිනිහෝ මට....:(

    කඹේ යද්දී උබේ රතු කොටු තිබුනේ නේද
    උබ සෑහෙන දියුණු වෙලානේ බන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කඹේ යද්දී උබේ රතු කොටු තිබුනේ නේද
    උබ සෑහෙන දියුණු වෙලානේ බන්

    ත්‍රෙඩ් දෙකෙන්ම කොටු 5 6 ක් පිරුනා