ත්රෙඩ් එක ස්ලෝ හින්ද අප්ඩේට් වෙන්නේ පරක්කු වෙලා

දැන් අනිත් එකට යමු 

ත්රෙඩ් එක ස්ලෝ හින්ද අප්ඩේට් වෙන්නේ පරක්කු වෙලා

දැන් අනිත් එකට යමු 

මොකද්ද ජරා වැඩේ![]()
mama wena 20000 ta langa ekak hoyagena ekewth comment danawa

ඉතිං අපි ඊට කලිං ඉදලම 20000වෙනකල් ගනන් කර කරා හිටියෙ![]()
mama sanwada mandpa 19 das ganak ekak hiyenawa. eka mama geniyanawa 20 dahata hamadama log unama post dala dala


ane dewiyaneeeසංවාද මණ්ඩපය 7 අද සවස 1 ට බලාපොරොත්තුවන්න
anit thread ekata enna bole.nattan katussa ka gahai .okata heart attack 1kwat hadeikohomada? matanam mahansi![]()

කට්ටියම සෙට් වෙමුද රතු මාමගේ ගෙදර ලගදීමකට්ටිය මොකද කියන්නේ ???
ගෙදර බෑ මිනිහෝ හොටෙල් එකට වරෙං...
රම් මට නං සෙට් වෙන්නේ නෑ
එක දවසකට කොළඹ වරෙන්කො කට්ටියම සෙට් වෙමු ලබන මාසේ
තැන තැන බෑ මිනිහෝ කෙලින්ම හොටෙල් එකට වරෙව් එනවනං
මට ඩිනර් අවුට් එකක් ප්ලෑන් කරන්ඩ ඕනේ
ඩිස්කවුන්ට් එකක් දීපන්
ආවම කෝල් එකක් දෙන්නම්




