~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama sanwada mandpa 19 das ganak ekak hiyenawa. eka mama geniyanawa 20 dahata hamadama log unama post dala dala

    ගොන් වැඩ නම් කරන්ඩ එපා එච්චර පරන ඒව උඩට අරන් නවතින්නෙ ඇඩ්මින් ත්‍රෙඩ් එක ඩිලීට් කරලා :yes::yes:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    කට්ටියම සෙට් වෙමුද රතු මාමගේ ගෙදර ලගදීම :rofl::rofl:කට්ටිය මොකද කියන්නේ ???;)

    ගෙදර බෑ මිනිහෝ හොටෙල් එකට වරෙං...

    රම් මට නං සෙට් වෙන්නේ නෑ

    එක දවසකට කොළඹ වරෙන්කො කට්ටියම සෙට් වෙමු ලබන මාසේ

    තැන තැන බෑ මිනිහෝ කෙලින්ම හොටෙල් එකට වරෙව් එනවනං

    මට ඩිනර් අවුට් එකක් ප්ලෑන් කරන්ඩ ඕනේ
    ඩිස්කවුන්ට් එකක් දීපන්
    ආවම කෝල් එකක් දෙන්නම්

    :lol::lol::lol::lol: