6th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හොද ගෙම් ගහන්න පුලුවන් ලැප් තියෙනවාද? විඩ්යෝ කාඩ් හොද එවා ?

    :shocked: ගේම් මරන්න ම නම්.... ගේමින් ලැප්ටොප් එකකට යන එක තමා හොදම..... නෝමල් ලැපක් අරන් ගේම් මැරුවහම..... ලැප විනාසයි..... :(
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    :shocked: ගේම් මරන්න ම නම්.... ගේමින් ලැප්ටොප් එකකට යන එක තමා හොදම..... නෝමල් ලැපක් අරන් ගේම් මැරුවහම..... ලැප විනාසයි..... :(

    මාත් ගෙම් ගහන්න නෝමල් ලැපක් ගන්න ඉන්නෙ :(
     

    gepa

    Well-known member
  • මචන් මට ලැප් ටොප් එකක් ගන්න ඕනි..මට ඕව ගැන වැඩිය දන් නෑ. ආවොත් හොඳ එකක් ගන්ට පුලුවන් ද?

    ඩෙල් ද ටොශීබද සිංගර් ද හොඳ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    :shocked: එපා බං ගේම් විතරක්ම අදින්න නම් නෝමල් ලැපකට යන්න..... ලැප ඉවරයි.... :(

    ගේම් ගහන්න විතරක්ම නෙමේ ඉතින්.. ඉදල හිටලාවත් අවුල්ද ? :confused: :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචන් මට ලැප් ටොප් එකක් ගන්න ඕනි..මට ඕව ගැන වැඩිය දන් නෑ. ආවොත් හොඳ එකක් ගන්ට පුලුවන් ද?

    ඩෙල් ද ටොශීබද සිංගර් ද හොඳ

    :shocked: උඹ එකක් ගත්තේ..... කීපයක්ම හදලත් ගත්තේ......?? තවත් ඕනද....?? :P
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28
    අඩෝ!... උඹෙන් දැනට ලැප් දෙකක්... ගෙනිහින් තියෙනවා... උඹ හිතන්නේ තව ගනියි කියලද... අපි නම් ආයේ අහුවෙන්නේ නෑ උඹේ ඔය ජරා බඩුවලට....:rofl::rofl:

    ඒ.. බන්.. එකක් නම් ලෙසටම වැඩ.... අනිත් එක දැන් ටික දවසක ඉඳලා බූට් වෙන්න විනාඩි 15ක් විතර යනවානේ.... ලැපේ අව්ලක් නෙවේ... ඒත් මට හදාගන්න තේරෙන්නෑ බන්... වෙලාවක අරන් එන්නම්... හදලා දෙනවා නේද මගෙ සුදු බඩා...මාමියෝ...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    giphy.gif
    :eek::P

    :lol::lol::lol::lol:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මාත් ගෙම් ගහන්න නෝමල් ලැපක් ගන්න ඉන්නෙ :(

    මාත් ගිය සතියේ ගත්ත i7 එකක් යුරජ්ගෙන්. දැනටනම් gta v දාල බැලුව. සුපිරියටම වැඩ. මමනම් ලොකුවට ගේම ගහන්නෙ නෑ ඔය ඉඳල හිටල කම්මැලිකමට ගහනව.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    මාත් ගිය සතියේ ගත්ත i7 එකක් යුරජ්ගෙන්. දැනටනම් gta v දාල බැලුව. සුපිරියටම වැඩ. මමනම් ලොකුවට ගේම ගහන්නෙ නෑ ඔය ඉඳල හිටල කම්මැලිකමට ගහනව.

    එල එල .. කෝල් එකක් දීල බලන්න ඕනෙ. :)
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    එලකිරි සීනියර් මෙම්බර් කෙනෙක් වීම අනිවාර්‍යයි. :yes: Post 1000ට වැඩි වෙන්න ඕනා. මොකද ෆේක් වලින් එන නරි නාවන්න වෙලාවක් නෑ මේ ටිකේ. :no:


    Ado meka asaadaaranayi, post 1000 nathi senior la inne ona tharam. Umba kiyanne un okkoma nari kiyalada? Anika ban meke 90% k inne wena nam walin. Ehema baluwama e okkoma fakene. :shocked:

    Eg. Crazybuddy, Choppe, Zeus, Twisted, Robin Hood wage ekek.

    Mewa aththa namda ban.
    :lol:


     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Ado meka asaadaaranayi, post 1000 nathi senior la inne ona tharam. Umba kiyanne un okkoma nari kiyalada? Anika ban meke 90% k inne wena nam walin. Ehema baluwama e okkoma fakene. :shocked:

    Eg. Crazybuddy, Choppe, Zeus, Twisted, Robin Hood wage ekek.

    Mewa aththa namda ban.
    :lol:




    Eg. Crazybuddy, Choppe, Zeus, Twisted, Robin Hood wage ekek.


    ඉතින් බන් මෙවා පස්සේ ඉන්න කතා බහා කරලා උදව්වක් ඔන එකකට ඉන්න එල කොල්ලෝ නේ බන්

    පොස්ට් 1000 කතන්දරේ මොකක් ද දන්නවද සමහරු අලුතින් ෆෙක් හදලා පොස්ට් 100 ගහනන් කලින් අපු වඩෙට එන්ටර් වෙනවා එක්කො මාඩක් එක්කො දේශපාලනය , එක්කෝ වල් පොස්ට් ඔහොම නරියා හැව අරිනවා ඉතින් නොන්ඩි වෙලා රතු වෙලා කැපිලා යනවා එ වගේ නෙවෙයි පොස්ට් 1000 ගහන එකා නිකන් අතල් බම්ප් කරන්න ගියහම එක කම්මැලි වැඩක් තමන්ට ඔන දැනුමක් බෙදාගන්න පොස්ට් එකක් ත්‍රෙඩ් එක්ක වැදගත් දෙයක් ශෙයා කරහම එ සම්බන්ධ ගැටලු අනික් අය අහද්දි රිප්ලයි කරද්දි. නිකම්ම පොස්ට් 1000 නෙවේ 10000 වෙනවා මචන් ජය වෙවා ! උරාජයා පොස්ට් 1000 කතා කියන්නේ මම හිතන්නේ නරි එනවා උන්ට උත්තර දෙන්නේ නැහැ ඔන නම් කොල් කරලා අහන්න කියලා. ජය වෙවා !