~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මොනවා වෙන්ඩද අනේ
    දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවා :baffled::baffled:
    ඉතින් කොහොමද ජිවිතේ
    awlak na ithin shape :)
    ogolantath power cut ekak thiyenavada?:dull:


    වැඩ අස්සේ එනවා ඉතින්



    ඕකා දන්නවා අපිටත් වැඩියෙන්... ඌ එනවා මෙතන බබා වෙන්න :rofl:
    hamoma ehema thamay neda :D
    hayoo madei, man aththatama meya dane na kiyala hithaly kiyala dune:dull:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෝමල් යුසර්ස්ලට ඕක බලන්ඩ බෑ :no::no:
    මොඩරේටර් හරි GT හරි තමයි ලිස්ට් එක එවන්ඩ ඕනේ :yes::yes:
    ටින්ටිට pm එකක් දාපන්. එතකොට එවනවා

    ඔව් එවනවා.
    මම කියන්නේ නැ එවන එක :frown:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    ow ow maasa dekakinda koheda yane me :D
    11.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම නෑ බන් ...සිරාවට දැක්කේ නෑ.. මේක දුවන්වනේ ගෑල්ළමයෙක් ආපු ගමන්

    ඔව් බන්
    ෆේක් එකක් හරි කෙල්ලෙක්ගෙ නමින් හදාගෙන එන්ඩ ඕනේ