එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑනෙ
![]()
අන්න රතුමාමා සයිට් එක ගන්ඩ හදනවලු අවුරුදු 99ක බද්දකට
එතකොට ඔය කිසි ප්රශ්නයක් නෑනෙ
![]()
ඇඩ්ඩියාවා ටෝක් කලා ටෝක් කලා පොර මේ සයිට් එක විකුණන්න කැමතිම නෑනේ..
moko karanne kattiya?? audit iwarai![]()
අන්න රතුමාමා සයිට් එක ගන්ඩ හදනවලු අවුරුදු 99ක බද්දකට


අම්මා ගහයි බැට් එකෙන්.උඹ මේක ගන්නද යන්නේ.පිස්සු කෙලින්න හදන්නෙපා මිනිහෝ
මිනිහා එහෙම අදහසක් නෑ බං කියනවා..
මං කිව්වා හිත වෙනස් උනොත් කියන්න කියල..
මිනිහා එහෙම අදහසක් නෑ බං කියනවා..
මං කිව්වා හිත වෙනස් උනොත් කියන්න කියල..
අනේ කවුරු ගත්තත් උබනම් මේක ගන්ඩ එපා
අපිට සැනසීමේ ඉන්ඩ හම්බෙන එකකුත් නෑ

කෙනෙක් හදලා තිබ්බා chrome extension එකක්. ඒක ගොඩක් පරණයි දැන්. මම අලුත් එකක් හදන්න බැලුවේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1689411
උඹ මේක අරන් මක් කරන්නද බන්
ඇයි මිනිහෝ කොහොමද මම ඇඩ්මිනිස්ට්රේටර් උනාම..![]()
ආතල් එකට ගන්නේ..
හම්බ කරන්න බලාගෙන නෙමෙයි..
උපුල්ගේ cartoon තිබ්බ external hdd එක අවුල් ගිහින්. හදන්න දෙන්න බයයිලු cartoon ටික ලීක් කරයි කියලා.