~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට කිස් එකක් දීල ශේප් කරගන්නවා මාව බලන්ට ආවට :):):baffled:

    ශික් විතරක්. අපි සමනලයෝ නෙමෙයි මැස්සෝ
    ඕවට ඔය දිල්ඩුද්ව අල්ලගනින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවාද මණ්ඩපය පටන් අරන් හෙටට දින සීයයි :yes: ඒ වෙනුවෙන් හෙට පාටියක් දාමු අපි දේවාලේ පින් කැට කපු සල්ලි වලින් :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සංවාද මණ්ඩපය පටන් අරන් හෙටට දින සීයයි :yes: ඒ වෙනුවෙන් හෙට පාටියක් දාමු අපි දේවාලේ පින් කැට කපු සල්ලි වලින් :yes:

    දින 100 අලුත් මණ්ඩපයක් :cool::cool: