~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :D
    ඒක මාම මොනව හරි කරල බේරගන්න බලන්න

    හරි හරි පුතී ඒක නෙවෙයි කැමතිද මගේ අලුත් ගෝලයෙක් වෙන්න කලින් ගෝලයෝ ඔක්කෝම දැන් නෑනේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හරි හරි පුතී ඒක නෙවෙයි කැමතිද මගේ අලුත් ගෝලයෙක් වෙන්න කලින් ගෝලයෝ ඔක්කෝම දැන් නෑනේ


    කෝටුකිතයියට වේකන්සි තියනව නම් කියන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකේ අන්තිම පිටුවේ මගේ කමෙන්ට්ස් ඇති බලපන්. .
    උබට හොදට තේරෙයි. . :rofl:
    අග බැලුවේ නෑ නෙ :P වාහන ගණන් අඩුවෙයි කියල ගොඩක් අය බලන් ඉඳල වගේ :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඒ කාලේ වාහනයක් ගන්න ඉඳල ගත්තේ නැද්ද :oo: අඩුවෙනකන් බලන් හිටියද :oo:

    athe salli thiyagena gtte na. gedara wada wagayakata wiyadam una. aparade e kale gattanam dan wikunala, gedara wadeth karagena, thawa podi car ekakuth aragena