~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෝඩ වැඩ කරන්න එපා කියපං බං ඌට..
    ඔට්ටුව දැම්මම අස් කරගන්න කියපං..
    ඌ බොන බීම කොහොමත් උඹලට බොන්න බෑ.. ඌ හදන්නේ උඹලව රවට්ටලා හෙලුවෙන් නටෝලා ඌ ආතල් එකක් ගන්න..
    දැම්මම කැන්සල් කරගන්න කියපං..
    :baffled::baffled::baffled:
    ඕක වනචර කුපාඩි අන්කුට්ටේක්නේ ..හැබැට කෝ මේක කාලෙකින් දැක්කේ නැ ..පස් ලෝඩ් එකකටවත් යට වෙලාද :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇමරිකාවේ වගේ ගිහිං ගේමක් දීපං මෙහේ එවල නං සපාන් එකට ඉන්න බෑ..
    එකෙක්ව දාන්න හදල තියෙන පොඩි රූම් එකක 8ක් දානව මෙහේ..
    අදහස අත හැර ගත්තා එහෙමනම් :dull::dull:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෝඩ වැඩ කරන්න එපා කියපං බං ඌට..
    ඔට්ටුව දැම්මම අස් කරගන්න කියපං..
    ඌ බොන බීම කොහොමත් උඹලට බොන්න බෑ.. ඌ හදන්නේ උඹලව රවට්ටලා හෙලුවෙන් නටෝලා ඌ ආතල් එකක් ගන්න..
    දැම්මම කැන්සල් කරගන්න කියපං..

    :baffled:mata hithanne cobra yannathi wei.upul mamai,dildude,dilzz kattiya yai.matai, kukkatai,katustai nam yanna wenne na
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මෝඩ වැඩ කරන්න එපා කියපං බං ඌට..
    ඔට්ටුව දැම්මම අස් කරගන්න කියපං..
    ඌ බොන බීම කොහොමත් උඹලට බොන්න බෑ.. ඌ හදන්නේ උඹලව රවට්ටලා හෙලුවෙන් නටෝලා ඌ ආතල් එකක් ගන්න..
    දැම්මම කැන්සල් කරගන්න කියපං..

    මම බොන්න :no::no::lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කාලෙකට පස්සේ මණ්ඩපේ පැත්තේ ආවා

    කට්ටිය දැන් ලෑස්තිද යන්න 19 රෙඩා ගේ ගෙට් එකට බොන කට්ටිය බොන්න ඔට්ටු අල්ලන කට්ටිය ඔට්ටු අල්ලන්න :P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කාලෙකට පස්සේ මණ්ඩපේ පැත්තේ ආවා

    කට්ටිය දැන් ලෑස්තිද යන්න 19 රෙඩා ගේ ගෙට් එකට බොන කට්ටිය බොන්න ඔට්ටු අල්ලන කට්ටිය ඔට්ටු අල්ලන්න :P:P

    :baffled:cobra natai wage
     
    thanujaka

    Well-known member
  • :baffled:mata hithanne cobra yannathi wei.upul mamai,dildude,dilzz kattiya yai.matai, kukkatai,katustai nam yanna wenne na
    ඒ මොකද බං කට්ටියක් එන්නේ නැත්තේ
    :baffled::baffled::baffled:
    ඕක වනචර කුපාඩි අන්කුට්ටේක්නේ ..හැබැට කෝ මේක කාලෙකින් දැක්කේ නැ ..පස් ලෝඩ් එකකටවත් යට වෙලාද :oo:
    ඊයෙත් කෝල්ස් අරං තිබ්බා ආන්ස්වර් කරන්න බැරි උනා..
    මම බොන්න :no::no::lol::lol:
    :dull:
    කාලෙකට පස්සේ මණ්ඩපේ පැත්තේ ආවා

    කට්ටිය දැන් ලෑස්තිද යන්න 19 රෙඩා ගේ ගෙට් එකට බොන කට්ටිය බොන්න ඔට්ටු අල්ලන කට්ටිය ඔට්ටු අල්ලන්න :P:P

    ඔය ඔට්ටුවට යන්න එපා උඹ..
    ඌ මේ කරටි කැඩෙන්න ගහන පොරක් බන්..
    ඒ එක්ක නං මේ සම්මකපේ ඔය ඔට්ටුව දිනන්න වෙන්නේ නෑ උඹට අල්ලල දාපං ඕක..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඒ මොකද බං කට්ටියක් එන්නේ නැත්තේ

    ඊයෙත් කෝල්ස් අරං තිබ්බා ආන්ස්වර් කරන්න බැරි උනා..

    :dull:

    ඔය ඔට්ටුවට යන්න එපා උඹ..
    ඌ මේ කරටි කැඩෙන්න ගහන පොරක් බන්..
    ඒ එක්ක නං මේ සම්මකපේ ඔය ඔට්ටුව දිනන්න වෙන්නේ නෑ උඹට අල්ලල දාපං ඕක..

    පිස්සුද අය්යේ මම අමද්‍යප ඕකුන් ඔය දන්නේ නැද්ද :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාලෙකට පස්සේ මණ්ඩපේ පැත්තේ ආවා

    කට්ටිය දැන් ලෑස්තිද යන්න 19 රෙඩා ගේ ගෙට් එකට බොන කට්ටිය බොන්න ඔට්ටු අල්ලන කට්ටිය ඔට්ටු අල්ලන්න :P:P
    කවුද රෙඩාට අභියෝග කරන්න හදන්නෙ :D අර මම එදා කිව වගේ ඔය බාර් එකක් ගාවින් හොඳට බොන්න පුළුවන් එකෙක් අල්ලාගෙන නිකන් බොන්න දෙන්නං කියල එක්කන් පලයල්ලා අපේ එකෙක් කියල :D උට නිකන් බොන්න හම්බෙනවා, උඹලට අතට ලක්ෂයක් හම්බෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද රෙඩාට අභියෝග කරන්න හදන්නෙ :D අර මම එදා කිව වගේ ඔය බාර් එකක් ගාවින් හොඳට බොන්න පුළුවන් එකෙක් අල්ලාගෙන නිකන් බොන්න දෙන්නං කියල එක්කන් පලයල්ලා අපේ එකෙක් කියල :D උට නිකන් බොන්න හම්බෙනවා, උඹලට අතට ලක්ෂයක් හම්බෙනවා
    :dull::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සීත පවන් හමා ඇදී
    අඳුර ගලන සැන්දෑවක
    රෑහී ගීත නද අතරින්
    අඩ සඳ බැසයන මොහොතක
    ඔබ කල ඇරයුම සිහිවී
    දුක් කඳුලින් පිරුණු නෙතේ
    සදා සුවෙන් ඔබ සැතපෙන
    තණ පියසේ නිසල ලොවේ
    දුක් ගීයක් ලියන්නටයි
    මා ආවේ සොහොන් කොතේ..........