~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කමක් නෑ මම බලෙන් ඉල්ලගත්තා කියන්නම්. කඩේ නම්බරේ නේ දෙන්නේ.. මේ ත්‍රෙඩ් එකේ හොයන්න අමාරුයි අනේ. :sorry:

    onna ewwa. mata banida dan na. me week end matath puluwan weyda dan na. ayya next week enduth bane .:(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    onna ewwa. mata banida dan na. me week end matath puluwan weyda dan na. ayya next week enduth bane .:(


    ඕකේ.. මම අහලා කියන්නම්කො..



    kanan hithenawa appa dakkahama

    හා හා එහෙනම් පොඩි කෑල්ලක් කන්නකෝ.. සුට්ටි එකක්. ගැරප්පුවකින් කන්න. අතේ ගැවෙන්නෙත් නෑ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුන් මම නැති අතරේ කෑම මේසෙට වැඩේ දීල නේද :baffled: රොඩ්ඩක්වත් නෑ ඉතුරුවෙලා.

    කේක් කෑලි 4 කටම වැඩේ දුන්න මම...කෝ කිස් දෙකතුනකුත් කෑව... :rofl:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    giphy.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පරාල උඩ ඉදන් එක එකාගේ ඕප දූප හොයනවට හොද වැඩේ.. :rolleyes:
    වැඩිය එපා එක කිරිබත් ඇටයක් ඉතුරුවෙලා නෑ නේ. :baffled: ෂුවර් එකට කුක්කා ඉතුරුවෙච්ච රොඩු ටිකත් ලෙවකන්න ඇති
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඕකේ.. මම අහලා කියන්නම්කො..




    හා හා එහෙනම් පොඩි කෑල්ලක් කන්නකෝ.. සුට්ටි එකක්. ගැරප්පුවකින් කන්න. අතේ ගැවෙන්නෙත් නෑ.

    :baffled::baffled: ගෑ රොප්පු හොයන්න නැ මෙහේ