~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
:(aththa jeewithe samaje iddi hithen baninne. oya waradak kala yuthu nea.. pera paw owa...

just ignore bastards...
balayan sitina thana awashya de karagena enna..
mituran langa karanam gasamin jeewath wenna...:yes:



ම්ම්. මං බැදීම් කොහොමත් අඩුවෙන් පවත්වන්නෙ. මං ආස නෑ බැදීම් වලට. යාලුවො තුන්දෙනයි ඉන්නෙත්. බැදීම් අඩුවෙන තරමට දුක, කරදර, ප්‍රශ්න අඩුයි. අනිත් එක දැන් සමාජය හරි වෙනස්.
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    siya diwi hani karaganna ekanam kiyatawat wen ba puthe.wedanawa wathure obala tiyana plastic bolayak wage yatata karan man tiyab inne.eka ada udata awa .ekai ubala ekka kiya kiya aduwe.koma hari ubalage pihiten apahu plastic bole yatata tallu kara gatta :D dan adan na

    හිටාන්කො ඔය බෝතලේ හිල් කරන්ඩ ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං කරපු ලොකුම ගොන් වැඩේ ඒක. නමුත් මං දැනන් හිටියෙ නැහැ මේ වගේ ප්‍රශ්න ඇති කියලා. දැන් අවුරුදු කිහිපයකට කලින් මං මේ එකවුන්ට් එක හැදුවෙ. සාමාන්‍ය පෙළ කරද්දි.
    oyata e nama aul nam cartoon charithayak daganna.
    etakota nama kollege ;)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ම්ම්. මං බැදීම් කොහොමත් අඩුවෙන් පවත්වන්නෙ. මං ආස නෑ බැදීම් වලට. යාලුවො තුන්දෙනයි ඉන්නෙත්. බැදීම් අඩුවෙන තරමට දුක, කරදර, ප්‍රශ්න අඩුයි. අනිත් එක දැන් සමාජය හරි වෙනස්.

    කටුස් වගේ :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ම්ම්. මං බැදීම් කොහොමත් අඩුවෙන් පවත්වන්නෙ. මං ආස නෑ බැදීම් වලට. යාලුවො තුන්දෙනයි ඉන්නෙත්. බැදීම් අඩුවෙන තරමට දුක, කරදර, ප්‍රශ්න අඩුයි. අනිත් එක දැන් සමාජය හරි වෙනස්.

    :yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ නං රෙප් රෙප් නං ඇරෝ :P

    කොහොමහරි කමක් නෑ ඌ කීයක්හරි එකතුකරගෙන අපිටත් සලකනවනේ :D අන්න ඒකයි මට නං වැදගත් :P

    man taniyen kan nane wate pite inna danna ekatai nodanna ekatai okkotama salakanawa :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඉස්කෝලෙ යන්නෙ නැහැ. සාමාන්‍ය පෙළ විතරක් කරලා නැවැත්තුවා. මේකෙ නිමේශ් කියල කෙනෙක් ඉන්නෙ. මාත් එයාගෙ වයසෙ. :yes:
    ibba...

    mama dakkaa eda u ahak gahala yanawa.
    uge nam aththa photo ekath dakka
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    මේකෙ අවුරුදු 3ක් ඉදලත් ඕක තේරෙන්ඩ එපැයිනෙ, :yes::yes:

    සමහරු ආතල් එකට ඔහොම කියනවා , සමහරු ගෑනුත් එක්ක තරහට කියනවා, එක එක විදියේ අයනේ ඉන්නෙ, උන්ගෙ මතේ ගැන අපි මොකෝ හිත හිතා ඉන්නෙ :confused:

    මම දැකල තියෙනවා ඔහොම සිද්ධි. මම ගනන් ගන්නෙ නැහැ ඉතිං. ඔයිට වඩා දේවල් කියනව ඕන තරම් Reputation වලින්.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දැකල තියෙනවා ඔහොම සිද්ධි. මම ගනන් ගන්නෙ නැහැ ඉතිං. ඔයිට වඩා දේවල් කියනව ඕන තරම් Reputation වලින්.
    :yes:

    16468668_1644208865881004_1351496219_n.gif
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම ඉස්කෝලෙ යන්නෙ නැහැ. සාමාන්‍ය පෙළ විතරක් කරලා නැවැත්තුවා. මේකෙ නිමේශ් කියල කෙනෙක් ඉන්නෙ. මාත් එයාගෙ වයසෙ. :yes:

    එල එල...ඔහොම තමා ඉතින් ෆෝරම් වල...:yes:ගණන් ගන්ට එපා :cool:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    නිර්නාමිකවනේ ඉන්නේ, අනික රෙප් දෙද්දී නම කොහොමත් පෙන්නේ නෑ නේ. ඉතින් ඕනේ දෙයක් කියනවා. ඇත්ත ජීවිතේ හංගගෙන ඉන්න සතා එලියට එනවා මේ වගේ ෆෝරම් වලදී. :D ඒ හින්ද හැමෝම වැදගත් විදිහට හැසිරෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා :yes: +11

    ඒ මම හාට් එකක් දාල රෙප් එව්වේ හැමෝටම යවන රෙප් කමෙන්ට් එක හොඳේ :D නැත්තන් ඒකත් වැරදියට හිතයි.

    ඔව් ඒක හරි. මං එහෙම හිතන්නෙ නැහැ.