~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ. :yes:

    eeye :oo: mita kalin oya goda warayak me thread ekata awit tiyanawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ. :yes:

    ඔයා මේකට කලිනුත් ඇවිල්ල තියෙනවානෙ :confused:

    මාත් මඤ්ඤං උයන ට අලුත් , ඊයෙ තමා ගියේ ඒ පැත්තෙ :yes:, ඒකෙ ඉන්නෙ ටිකක් පරන අය තමා, අර අශාන් 052 කියපු එකද මේ කවුද මොකද්ද කියල, ඌ ඒ විහිලුවට අහන්ඩ ඇත්තෙ :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    Oba kiyanne ma gena nm
    Mage kisima akameththak netha hema kenektama cht kirime aithiyak aetha
    Man ahuwe me kawda kiyala kalin dekala nethi nisa
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මනුස්සයෙක්ගෙන් කෑවද කියල අහපුවම පැනිය වෙන්නෙ කොහොමද. පුඩුම වැඩක්නෙ මෙක:(

    වෙන එකෙක් ඇහුවනම් ඕක කියන්න තිබ්බා...:Pමේ උබනේ!:rofl:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    eeye :oo: mita kalin oya goda warayak me thread ekata awit tiyanawa

    මම මේ වගේ චැට් කරල නෑ. අර මඤ්ඤං උයන කියන එකෙත් හිටියා. ඒකෙ කොටස් කොටස් thread දානවනේ. :yes: ලගදි දාපුවයි හිටියෙ නෑ මං. ඒක නිසා ඉන්න අය මාව දන්නෙ නැහැ. සමහර අය ආස නෑ එනවට.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ. :yes:

    ඇත්ත. ඔයාට හරියන්නෙ මේ ත්‍රෙඩ් එක තමා නන්ගි මේකෙ සෝක් අයියල ටිකක් ඉන්නවා :yes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    Oba kiyanne ma gena nm
    Mage kisima akameththak netha hema kenektama cht kirime aithiyak aetha
    Man ahuwe me kawda kiyala kalin dekala nethi nisa

    මට මතක නැහැ නම නම් ඔයා වෙන්න ඇති එහෙනම්. මං හිතුවා අලුතින් අය එනවට කැමැත්තක් නැතුව ඇතියි කියලා.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    ඔයා මේකට කලිනුත් ඇවිල්ල තියෙනවානෙ :confused:

    මාත් මඤ්ඤං උයන ට අලුත් , ඊයෙ තමා ගියේ ඒ පැත්තෙ :yes:, ඒකෙ ඉන්නෙ ටිකක් පරන අය තමා, අර අශාන් 052 කියපු එකද මේ කවුද මොකද්ද කියල, ඌ ඒ විහිලුවට අහන්ඩ ඇත්තෙ :yes::yes:

    ඔව් මං ඉදලා හිටල post දාලා ඇති. ම්ම්. එයා එහෙම හිතල කිව්වෙ නැහැලු.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    මට මතක නැහැ නම නම් ඔයා වෙන්න ඇති එහෙනම්. මං හිතුවා අලුතින් අය එනවට කැමැත්තක් නැතුව ඇතියි කියලා.

    Okane itim
    Yako mekata one ekkekta enna puluwan
    Apu gaman itin eke padinchi wela inna un joke karanawa eka itin normal dewal ne