එහෙම කරන්න බෑ බං..
අපේ ගෙවල් ගාව තියෙන skylite එකේ vip 2 බලන්න ගියා පලවෙනි ෂෝ එක මුන් 300 ගත්තනේ

මුන්ගේ එක එක ෆිල්ම් වලට එක එක ගණන් Consumer Association of Sri Lanka දැම්මා නම් හරි නේ එහෙම කරන්න බෑ බං..

අපේ ගෙවල් ගාව තියෙන skylite එකේ vip 2 බලන්න ගියා පලවෙනි ෂෝ එක මුන් 300 ගත්තනේමුන්ගේ එක එක ෆිල්ම් වලට එක එක ගණන් Consumer Association of Sri Lanka දැම්මා නම් හරි නේ
මචන් සැහැල්ලු වාහන වල වේග සීමාව වැඩි කරල දීපන්කෝ. මේ යක්කු දඩ වැඩි කරලනේ. 70 ට අල්ලන් යන්න ගියාම එපා වෙනවා.
එතකොට දැන් යාලුවා බදින්නෙත් නැහැ ඔයා බදින්නෙත් නැහැ,,මැරෙනකම් යාළුවො වගේ ඉන්නවා![]()
මගේ යාලුවා තනි වෙනවා මං කසාද බැන්දොත්.

හප්පට සිරි.. මෙහෙමත් සීන් එකක්.. මම මේක කිව්වට තරහ ගන්න එපා හොදේ..
එහෙනම් ඉතින් දැන් ඉදන්ම ඔය දෙන්නා එකට ඉන්න. ඔය මානසිකත්වය හැදුනොත් ආයේ පිරිමි එපා වෙනවා. ලෙස්බි වෙන්නේ මෙහෙමයි. යාලුවෝ අපිට ඇරලා යනවා වැඩියි.. ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙන්නට හෝ දෙන්නගෙන් එක්කෙනෙකුට කාලා බීලා ජීවත් වෙලා, පොඩි ෆන් එකක් ගන්නත් සල්ලි තියෙනවා නම් ගොඩ කාලයක් ඔයාලා එකට ඉදී. එහෙම නැති උනොත් දෙන්නාගෙන් එක්කෙනෙක් කොල්ලෙක් එක්ක යයි.![]()

හප්පට සිරි.. මෙහෙමත් සීන් එකක්.. මම මේක කිව්වට තරහ ගන්න එපා හොදේ..
එහෙනම් ඉතින් දැන් ඉදන්ම ඔය දෙන්නා එකට ඉන්න. ඔය මානසිකත්වය හැදුනොත් ආයේ පිරිමි එපා වෙනවා. ලෙස්බි වෙන්නේ මෙහෙමයි. යාලුවෝ අපිට ඇරලා යනවා වැඩියි.. ඒකයි තිත්ත ඇත්ත. ඔය දෙන්නට හෝ දෙන්නගෙන් එක්කෙනෙකුට කාලා බීලා ජීවත් වෙලා, පොඩි ෆන් එකක් ගන්නත් සල්ලි තියෙනවා නම් ගොඩ කාලයක් ඔයාලා එකට ඉදී. එහෙම නැති උනොත් දෙන්නාගෙන් එක්කෙනෙක් කොල්ලෙක් එක්ක යයි.![]()

අපේ ගෙවල් ගාව තියෙන skylite එකේ vip 2 බලන්න ගියා පලවෙනි ෂෝ එක මුන් 300 ගත්තනේමුන්ගේ එක එක ෆිල්ම් වලට එක එක ගණන් Consumer Association of Sri Lanka දැම්මා නම් හරි නේ

issarath 300ne bola gaththe skylight eke
uba box ekkak assata neh yanna heduwe 300k dila

ට්රෙඩ්මිල් එකෙන් වැටිලා ඇති

ඕකා බොරුව දාන්නේ ජිම් යනවා කියල ෆොටෝ ගහන්නයි ජිම් එකට එන අක්කල සීන් කරන්නැයිද කොහෙද යන්නේ

අපේ කිලර් උපදේශක තුමාගෙන් උපදෙසක් ගන්න තරම් වාසනාවක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද මන් අහන්නෙ

තවම ගෙදර කුක්කු එක බොනවා. 
ඔෆිස් එන්නත් පරක්කු වෙනවා මේවට උපදෙස් දෙන්න ගියහම..තවම ගෙදර කුක්කු එක බොනවා.
![]()