~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඈත පලාතක උනත් 50+ ගන්න පුළුවන් නෙ බන් වෙඩින් එකකින්. වෙන රස්සා ඕනෙත් නෑ මාසෙටම එකක් දෙකක් කරගත්තත් ඇති නෙ.

    a unata dan hemathenam studio atawagena bn.quality nathi unata receptionta lassana akkala 2nek dagena wedding walata order gannawa.api order illuwoth 25k dei.eka gannath sahena dukak windinna one.mage wadawala quality eka danna unta man wada karala denawa bn.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :yes:ow bn.man photography walata bahina kale thibuna quality wadima eka digital.mulinma mata Colombo wala honda studio ekaka owner kenek thamai lighting,iso wage dewal kiyala dunne.

    එල..එල...ඕකත් අතාරින්නෙ නැතුව කරගෙන යන්න ..:)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් දැන් පුටුව උඩ නිදි කිරන්න තමා තියෙන්නෙ :P

    දුප් කටුස්ස,මෙතන දෙවාලෙම මුස්පේන්තු කරගෙන පින් කැටේ උඩම බුදියනව
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එළකිරි මහා සංවාද සභාව - 7 වෙත පැමිණි සියලු දෙනා සාදරයෙන් පිළිගනිමු :love:

    බඩගිනි අය කෑම මේසෙන් සප්පායම් වෙලාම ඇතුලට එන්න :P

    GZcyOYT.jpg

    දින 100 පාටිය :P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඈත පලාතක උනත් 50+ ගන්න පුළුවන් නෙ බන් වෙඩින් එකකින්. වෙන රස්සා ඕනෙත් නෑ මාසෙටම එකක් දෙකක් කරගත්තත් ඇති නෙ.
    50 රෙද්ද තමා. 50 ගන්නවා birthday party walata

    a unata dan hemathenam studio atawagena bn.quality nathi unata receptionta lassana akkala 2nek dagena wedding walata order gannawa.api order illuwoth 25k dei.eka gannath sahena dukak windinna one.mage wadawala quality eka danna unta man wada karala denawa bn.
    උබ දන්නා ලබ්බ. උබට හැකියාව තියෙනවනන්, ආසාවක් තියෙනවනන් පලයන් Hegoda School Of Photography. නියම sir කෙනෙක්. උබ වැඩේ අල්ල ගනින්. කඩවල් ඕනේ නෑ. හොද fb page එකක් හදලා වැඩේ කරන්න පුළුවන්. හැමෝම ගන්න විදිහට වැඩේ කරන්න බෑ. නුවර ගොඩක් ප්‍රසිද්ද , ගණන් උන් ගෙවල් වල ඉදන් කරන්නේ

    hello,
    Wie geht es dir?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    50 රෙද්ද තමා. 50 ගන්නවා birthday party walata

    උබ දන්නා ලබ්බ. උබට හැකියාව තියෙනවනන්, ආසාවක් තියෙනවනන් පලයන් Hegoda School Of Photography. නියම sir කෙනෙක්. උබ වැඩේ අල්ල ගනින්. කඩවල් ඕනේ නෑ. හොද fb page එකක් හදලා වැඩේ කරන්න පුළුවන්. හැමෝම ගන්න විදිහට වැඩේ කරන්න බෑ. නුවර ගොඩක් ප්‍රසිද්ද , ගණන් උන් ගෙවල් වල ඉදන් කරන්නේ

    hello,
    Wie geht es dir?

    Diske Ammata Diskade :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    akkata apiwa amathak una neda?

    හම්මෝ මතක්වෙලා තියෙන්නේ

    hello,
    Wie geht es dir?

    වැඩ තමා ඉතින්...ටිකක් පහු වෙනවා වැඩ ටික ටිකක් පිලිවෙල කරගන්න....අනික ඔක්කොම වැඩ තනියම කරගන්නත් ඔනි....